HondaMPLG ගේ සමුගැනීම

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත


    කෑගහල නො ඇඬුවට හිතට දැනෙන්නේ එකම දුක.. :(:(:(:(:(:(:(:(
    පුලුවන් නම් මේ කරන් ගියපු එක දෙයක් හරි දිගට කරන් යමු..
    අඩුම ගානේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන ත්‍රෙඩ් හැකිතාක් අපි කිරිය තුළ පතුරවමු..
    හොන්ඩා MPLG හැම විටම උත්සාහ ගත්තේ එවැන්නකට..
    එළකිරිය ජීවිතය හා සමීපකර ගත් තවත් හොන්ඩා MPLG ලා හමුවෙන තෙක් අපි ඇදන් යමු...

    (අධ්‍යාපනික වටිනාකමක් තිබුණ ත්‍රෙඩ් පළ කරපු දැන් වැඩේ අත ඇරල තියෙන අපේ සහෝදරයන් වෙත කෙරෙන ඉල්ලීමකි... හොන්ඩා වැඩේ අත ඇරියේ නෑ අන්තිම මොහොත වෙනකන් ම....ඉතින් ඇයි අපිට බැරි...)


    :yes::yes::yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම මෙච්චර වුනත් බං නිශාන්ත අයියා එක්ක එලකිරි එකේ වචනයක් දෙකක්වත් කතා කරලා නෑ.
    මතක විහිදහට ත්‍රෙඩ් දෙක තුනක රිප්ලයි කලා.
    ඒත් එයා මැරිලා කිව්වාම හිතට පුදුම දුකක් ආවේ

    මම දැනුයි දැක්කේ. මම හිතුවේ වෙන මොකක් හරි කියලා.

    මට මාරම අප්සට් මේකට.

     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    සොයුර ඔබට නිවන් සුව ලැබේවා

    dakala kathakarala nathi unath dukayi machan.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ටිකේම එළකිරි ආවත් හිතට හරි වේදනාවක් දැනෙනවා...මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.....:dull::dull: