අපිටත් කොයි වෙලාවෙ මෙහෙම වෙයිද දන්නෙ නෑ...
මම මලොත් නම් මොකෙක්වත් නෑ ඒක එළකිරියට කියන්න

මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
බලල දෙයක් කරමුද පොඩ්ඩක්...
හරිම හිතට අමාරුයි මේ සිද්දිය නිසා. අනිවාර්යෙන් නිශාන්තගේ අවුරුද්දේ දානය වෙනුවෙන් අපි ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ පින්ක්කමක් කරමු එකතුවෙලා. දැනට දරුවා වෙනුවෙන් මොනවහරි කරන්න විශ්වාසදායක ආකාරයෙන් කව්රුහරි මැදිහත් වෙනවනම් මම 5000ක් දෙනවා.

අපි එකතුවෙලා මේ වැඩේ කරමු. GTමැදහත් වෙලා වැඩේ පටන් ගන්න.එතකොට කාටත් විශ්වාසයි විනිවිද පේනවා. පොල්වත්ත සහෝදරයා ගේ අදහස හොඳයි අවුරුද්දෙ පිංකම ට පුළුව්න විදියට දායක වෙමුApi aniwaryen e pawlata awashya thawaya mokadda kiyala hoyala balamu mokada lamayage account eka salli dammoth eka 18 wenakan ganna baha lamayata ugannannawath.
Api aniwaryen e pawlata awashya thawaya mokadda kiyala hoyala balamu mokada lamayage account eka salli dammoth eka 18 wenakan ganna baha lamayata ugannannawath.