ඔව් බං අක්ක ඊයේ ඇඩුවෙත් ඕවා කිය කිය තමා, මෙච්චර කට්ටියව හොද කරපු අත්දෙකෙන් එයාව බේරගන්න බැරි වුනා කියලා.නර්ස් කෙනෙක් වෙලත් ද ෆස්ට් ඇටෑක් එකෙන් නැති උනේ බං. ඔන්න ඕක තමයි අවුල. මෙඩිකල් ෆීල්ඩ් එකේ උන්ට පපුව රිදෙනවා කිව්වම උන් ගණන් ගන්නේ නෑ.![]()
මුකුත්ම මුලින් තිබිලා නෑ බං
ඔලුව රිදෙනවා කියලා
ටිකකින් මැරිලා


