HondaMPLG's Funeral House

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    නර්ස් කෙනෙක් වෙලත් ද ෆස්ට් ඇටෑක් එකෙන් නැති උනේ බං. ඔන්න ඕක තමයි අවුල. මෙඩිකල් ෆීල්ඩ් එකේ උන්ට පපුව රිදෙනවා කිව්වම උන් ගණන් ගන්නේ නෑ. :angry::angry::angry::angry:
    ඔව් බං අක්ක ඊයේ ඇඩුවෙත් ඕවා කිය කිය තමා, මෙච්චර කට්ටියව හොද කරපු අත්දෙකෙන් එයාව බේරගන්න බැරි වුනා කියලා.
    මුකුත්ම මුලින් තිබිලා නෑ බං
    ඔලුව රිදෙනවා කියලා
    ටිකකින් මැරිලා
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ඔව් බං අක්ක ඊයේ ඇඩුවෙත් ඕවා කිය කිය තමා, මෙච්චර කට්ටියව හොද කරපු අත්දෙකෙන් එයාව බේරගන්න බැරි වුනා කියලා.
    මුකුත්ම මුලින් තිබිලා නෑ බං
    ඔලුව රිදෙනවා කියලා
    ටිකකින් මැරිලා

    :( :( :( මෙඩිකල් ෆීල්ඩ් එකේ උන් ගණන් ගන්නේ නෑ බං ඔලුව රිදෙන ඒවා, පපුව රිදෙන ඒවා, උණ හෙම්බා කිව්වට. උන්ට ඔව්වා දැකලා දැකලා නෝර්මල් වෙලා. පව් බං වයස කීයද ?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    අවසන් කටයුතු අද 3ට වගේ කරනවා කියලා තමයි අක්කා කිව්වේ
    ඒ වෙලාවේ අක්කානම් හරියට වෙලාව් කිව්වේ නෑ 2 ට 3ට කියලා තමයි කිව්වේ.
    පුලුවන් උන් පලයල්ලා. මම ආපහු කොළඹ ආවා. යාලුවෙක්ගේ ස්කෑන් එකක් කරන්න තියනවා උට යන්න කවුරුත් නෑ ලංකාවේ. මිනිහව එක්කං යන්න ඕනේ නිසා ආවා. ගාල්ල, කරාපිටිය පැත්තේ ඉන්න උන් පුලුවන්නම් පලයල්ලා.
    මාපලගම හන්දියට පොඩ්ඩ දුරකට කලින් දකුණු අත පැත්තට කොඩි දාලා තියනවා
    ඒ පාරේ ටිකක් දුර යන්න ඕනෙ.
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    නිවන් සුව අත් වේවා ..........මගේ ඉස්සෙලම thread එක comment එකක් දාල ,පොඩි වැරද්දක් පෙන්නුව ....නියම පොරක් ......හිතා ගන්න බෑ බන්.....
    අර thread එකක් යනවා නේ ....අපි එකතු වෙලා මොනවා හරි කරමු , ඒ අයගේ පවුල වෙනුවෙන්
    :(
     

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    m1510.gif