Honest Killer කුඩුකාරයා

අදහස?

  • Total voters
    175

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔයි තමුසෙලගෙ වලි පුද්ගලිකව විසද ගන්නවකො:lol:අපි මෙකට එන්නෙ වලි බලන්න නෙමෙ ඔයි
    කොයි වෙලෙ බැලුවත් ඇර ගන්නවා:lol:මොන වදයක්ද මන්දා ඔයි උබලා:rofl:

    මේ ත්‍රෙඩ් එකේ තියෙන්නෙ හොනස්ට් කොයිං ගැනනෙ බං. :D ත්‍රෙඩ් එකේ ටොපික් එකට අදාලවනෙ මම පොස්ට් එක දැම්මෙ. අරුණයට කරනවා වගේ මම උගේ පස්සෙන් ගිහින් ඌ දාන දාන පොස්ට් කොට් කර කර එක දවසක් හරි වදේ ගහන්න ගත්තොත්... අන්න එදාට ඕක දාපන් ගැලපෙනවා. :P උඹ ඉස්සර උනා වැඩී.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Honest Killer කවුද කියල මම නම් දන්නෙ නැහැ... උගෙ ආගම දන්නෙත් නැහැ....

    ඒත් සමාජ විරෝධී අදහස් දරන්නෙකු බවයි පේන්නෙ......

    ඒක සමහර විට අත්දැකීම් ලැබීමත් එක්ක වෙනස් වෙන්න පුලුවන් නැතිනම් කාගෙන් හරි නිසි ප්‍රතිකාර ලැබීම තුලින් හොඳ වේවි.....:yes::yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honest Killer කවුද කියල මම නම් දන්නෙ නැහැ... උගෙ ආගම දන්නෙත් නැහැ....

    ඒත් සමාජ විරෝධී අදහස් දරන්නෙකු බවයි පේන්නෙ......

    ඒක සමහර විට අත්දැකීම් ලැබීමත් එක්ක වෙනස් වෙන්න පුලුවන් නැතිනම් කාගෙන් හරි නිසි ප්‍රතිකාර ලැබීම තුලින් හොඳ වේවි.....:yes::yes::yes:

    මැල්කම් රංජිත්ගේ ගෝලයෙක් බන්
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔයි තමුසෙලගෙ වලි පුද්ගලිකව විසද ගන්නවකො:lol:අපි මෙකට එන්නෙ වලි බලන්න නෙමෙ ඔයි
    කොයි වෙලෙ බැලුවත් ඇර ගන්නවා:lol:මොන වදයක්ද මන්දා ඔයි උබලා:rofl:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    panasalta gihin wela balala? mokakda oya pansala? ada handai eka tharuwaida kurusayakda pansale thiyenne? siura porawagaththa horek wath innawada? ohoma pansalnam api dekala ne. honest killer ganika madamaka ipadichcha kollekda koheda. amma thaththa hadapu heti thamai pansalata gihillath athe gahanna kohoma manasikathwayak thiyenna oneda.

    oka christian kiyalanam api dannawa. harakek kiyala sekayak witharai thibbe :D