Honest-killer ට මොකද බං උනේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    eka tamai seen eka.
    uu real life eke peechan dial ekak wenna ati.
    dan face karanna baruwa hangila inne.

    kohomat uu metana dapu talk wala hatiyata muta lajja ati dan, hena podi kollek ne, pacha tamai wadipurama kelala tiyenne.

    හ්ම් ඔව් ඒකත් වෙන්න ඇති සමහර වෙලාවට.පව් බං.:( ඌ නැතුව හෙන පාලුයි වගේ. :dull::oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වයිෆ්ලා මාරු කරගන්න පාට්යට ගිහින් මොනවා හරි වුනාද දන්නේ නැ..:(

    ඔව් නේ යතුරු උඩ දාලා වැලන්ටයින් ගිහින් අතවරයක් උනාද දන්නේ නෑ කොල්ලො සෙට් එක අතින්. :frown::oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    tika dawasakin ei samahara wita

    රෙදි ගැල වුනු නිසා වෙන එකකින් ඉන්නවද දන්නෙත් නෑ. නැත්නම් මොකක් හරි කරදරයක් වෙලාද දන්නෙත් නෑ හොයලා බලන්න එපාය බං. එකට උන්නු එකෙක් නේ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කැ@යා:lol::lol:

    ඔව් නේ යතුරු උඩ දාලා වැලන්ටයින් ගිහින් අතවරයක් උනාද දන්නේ නෑ කොල්ලො සෙට් එක අතින්. :frown::oo:

    යතුරු ටික උඩ දලා කට්ට්යම මුට ඇරියද දන්නේ නැ..:(
     

    aruna47

    Well-known member
  • Honest ikmanata enawa. He is a good man.

    ඌ වගේ සොන්නයෙක් තමයි උබත්. සොන්නයෝ දෙන්නෙක්ගේ කරුමක්කාර එකතුවක්. රටට වැඩකුත් නැ ගෙදරට වැඩකුත් නැ තොපි වගේ කාලකන්නි :lol:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ඌ වගේ සොන්නයෙක් තමයි උබත්. සොන්නයෝ දෙන්නෙක්ගේ කරුමක්කාර එකතුවක්. රටට වැඩකුත් නැ ගෙදරට වැඩකුත් නැ තොපි වගේ කාලකන්නි :lol:
    :shocked::shocked::shocked::shocked:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌට පොඩි රස්සාවක් සෙට් කරලා දුන්නා
    ගාමන්ට් එකක බොත්තම් වල නූල් කපන්න
    තිබ්බ සුදුසුකම් වලට වෙන මොකුත් දෙන්න බෑ කිව්වා
    පස්සේ වැඩ බලලා මැසිමකට හරි කපන්න හරි දාන්නම් කිව්ව
    අපිට පොර ටෝක් දිදී දවසම නෙට් එකේ ලැගන් හිටියා මිසක් තමන්ට වැඩක් කරගත්තේ නෑනේ
    මුලින් මුලින් යන්න බෑ බෑ කිව්වා වටේ පිටේ පොඩි කොල්ලෝ කුරුට්ටෝ පාරේ යනකොට හූ කියනවා කියලා
    ඒ පාර නයිට් ශිෆ්ට් එකක් හදල දීලා කෑලි තුනේ ටෝච් එකක් අරන් දුන්නා
    ගෙදර මිනිස්සුත් හෙන සතුටින් ඉන්නේ
    මූ කාමරෙන් එලියට ගත්තට පස්සේ ගෙදර අය කාමරේ හෝදලා
    කාමරේ ඉර එලිය වැටෙන්නේ නැතුව පුස් හැදිලා තිබ්බ ඒවත් සුද්ද කරලා
    මුගේ බෙඩ් ශීට් එක මෙට්ටෙට ඇලිලා තිබිල තියෙන්නේ
    පස්සේ මේ මාසේ පඩි ගත්තහම දෙන්නම් කියලා අලුත් මෙට්ටෙකුයි බෙඩ් ශීට් එකකුයි ගෙනල්ලා
    ඌට දැන් හොදයි
    දැන් රස්සව කරන් ඉන්නව. මයෙ හිතේ දහ දොලොස්දාහක් මාසෙකට ගන්නව
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උ හොද එකා.....වැලන්ටයින් දවසේ එල්ලිලා කියලයි මට හිතෙන්නේ