Honest-killer ට මොකද බං උනේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Honest-killer ට මොකද බං උනේ

    කෝ බං කිරියේ පහුගිය දොහේ නිතර උන්නු හොනස්ට් කිලර්ට උනේ. උගේ ප්‍රතිපත්ති නම් අන්තිමයි. පොර වෙන්න දඟලන සීන් එකක් තියෙනවා තමයි. ඒ උනාට මොකෙක් හරි අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලුවොත් පු# ඉරාගෙන උදව් කරන්න පොර හෙන කට්ටක් කනවා බං:(. මොකෑ ඌට උනේ.? දන්න එකෙක් නැද්ද ඌ ගැන.

    Ashampoo_Snap_2014.03.02_23h17m25s_001_.jpg
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ටික දවසකින් එනවා කිවුවා මෙ දවස් වල ඌ පොඩි වැඩ වගයකට හිර වෙලා ලු ඉන්නෙ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,723
    3,325
    113
    වැලන්ටයින් දවසේ නේද අන්තිමට ඇවිත් තියෙන්නේ,..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Honest ikmanata enawa. He is a good man.

    ඌ හොඳයි තමයි.පොර වෙන්න දඟලන්නේ නැතිනම් සිරාවට. :angry: මට මතකයි අර ආශ්මිට අනික් උන් ගේම අදිද්දි ඌ දත කාගෙන එයාගේ පැත්ත ගත්තා මාත් එක්ක එකතු වෙලා. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැලන්ටයින් දවසේ නේද අන්තිමට ඇවිත් තියෙන්නේ,..:(

    ඔව් බං.මටත් දැනුයි ක්ලික් උනේ.වැලන්ටයින් තිබ්බත් අපිට නෑ වගේ බං.විකාර වැඩ වලට මම කැමති නෑ.ඒ නිසා මතක නැතුව ගියා එදා ගැන.මූට මොකද උනේ බං? :rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pora expose unane,
    eeta passe mama dakke na uuwa elakiri eke

    චරිත් 84 දාපු පොස්ට් එකටද? ඉතින් බං ඒක මහලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බං.ඌ ඇත්තටම මොන වගේ එකෙක්ද කියලා අඳුරගන්න පුලුවන් නේ දැන් මෙතන පොර ටෝක් දුන්නට.ඌ හොඳ එකෙක්නම් සැබෑ ජීවිතේ අවුලක් නෑ නේ බං. :angry::angry:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ඌ හොඳයි තමයි.පොර වෙන්න දඟලන්නේ නැතිනම් සිරාවට. :angry: මට මතකයි අර ආශ්මිට අනික් උන් ගේම අදිද්දි ඌ දත කාගෙන එයාගේ පැත්ත ගත්තා මාත් එක්ක එකතු වෙලා. :(
    ඌ එනවා කිවුවා බන් :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    චරිත් 84 දාපු පොස්ට් එකටද? ඉතින් බං ඒක මහලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බං.ඌ ඇත්තටම මොන වගේ එකෙක්ද කියලා අඳුරගන්න පුලුවන් නේ දැන් මෙතන පොර ටෝක් දුන්නට.ඌ හොඳ එකෙක්නම් සැබෑ ජීවිතේ අවුලක් නෑ නේ බං. :angry::angry:

    eka tamai seen eka.
    uu real life eke peechan dial ekak wenna ati.
    dan face karanna baruwa hangila inne.

    kohomat uu metana dapu talk wala hatiyata muta lajja ati dan, hena podi kollek ne, pacha tamai wadipurama kelala tiyenne.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,723
    3,325
    113
    ඔව් බං.මටත් දැනුයි ක්ලික් උනේ.වැලන්ටයින් තිබ්බත් අපිට නෑ වගේ බං.විකාර වැඩ වලට මම කැමති නෑ.ඒ නිසා මතක නැතුව ගියා එදා ගැන.මූට මොකද උනේ බං? :rolleyes::rolleyes:

    වයිෆ්ලා මාරු කරගන්න පාට්යට ගිහින් මොනවා හරි වුනාද දන්නේ නැ..:(
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    චරිත් 84 දාපු පොස්ට් එකටද? ඉතින් බං ඒක මහලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බං.ඌ ඇත්තටම මොන වගේ එකෙක්ද කියලා අඳුරගන්න පුලුවන් නේ දැන් මෙතන පොර ටෝක් දුන්නට.ඌ හොඳ එකෙක්නම් සැබෑ ජීවිතේ අවුලක් නෑ නේ බං. :angry::angry:

    එ දාපු එකත් නිර්ණාමික එකක් ඔයි :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චරිත් 84 දාපු පොස්ට් එකටද? ඉතින් බං ඒක මහලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බං.ඌ ඇත්තටම මොන වගේ එකෙක්ද කියලා අඳුරගන්න පුලුවන් නේ දැන් මෙතන පොර ටෝක් දුන්නට.ඌ හොඳ එකෙක්නම් සැබෑ ජීවිතේ අවුලක් නෑ නේ බං. :angry::angry:

    mokakada ban ee seeen eka@