Honest-killer ට මොකද බං උනේ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රත්තරං;16344125 said:
ඌට පොඩි රස්සාවක් සෙට් කරලා දුන්නා
ගාමන්ට් එකක බොත්තම් වල නූල් කපන්න
තිබ්බ සුදුසුකම් වලට වෙන මොකුත් දෙන්න බෑ කිව්වා
පස්සේ වැඩ බලලා මැසිමකට හරි කපන්න හරි දාන්නම් කිව්ව
අපිට පොර ටෝක් දිදී දවසම නෙට් එකේ ලැගන් හිටියා මිසක් තමන්ට වැඩක් කරගත්තේ නෑනේ
මුලින් මුලින් යන්න බෑ බෑ කිව්වා වටේ පිටේ පොඩි කොල්ලෝ කුරුට්ටෝ පාරේ යනකොට හූ කියනවා කියලා
ඒ පාර නයිට් ශිෆ්ට් එකක් හදල දීලා කෑලි තුනේ ටෝච් එකක් අරන් දුන්නා
ගෙදර මිනිස්සුත් හෙන සතුටින් ඉන්නේ
මූ කාමරෙන් එලියට ගත්තට පස්සේ ගෙදර අය කාමරේ හෝදලා
කාමරේ ඉර එලිය වැටෙන්නේ නැතුව පුස් හැදිලා තිබ්බ ඒවත් සුද්ද කරලා
මුගේ බෙඩ් ශීට් එක මෙට්ටෙට ඇලිලා තිබිල තියෙන්නේ
පස්සේ මේ මාසේ පඩි ගත්තහම දෙන්නම් කියලා අලුත් මෙට්ටෙකුයි බෙඩ් ශීට් එකකුයි ගෙනල්ලා
ඌට දැන් හොදයි
දැන් රස්සව කරන් ඉන්නව. මයෙ හිතේ දහ දොලොස්දාහක් මාසෙකට ගන්නව

උඹත් අැරුණ47 ව ෙග් ෙබාරු දානවෙන :growl:
ෙබාරු කියන්න ඒපා බං ඒ්ක පස් පවු වලින් ඒකක් :(
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
හරි අපෙන් වැඩක් නැහැ කියමුකෝ. ඉස්සලම කියහන් උබේ ඇති සෙතේ මොකක් ද කියල ? :lol::lol: උබ රක්ෂවක්වත් නොකර මෙතන කොට කොට ඉන්න එක ද

ඌ වගේ සොන්නයෙක් තමයි උබත්. සොන්නයෝ දෙන්නෙක්ගේ කරුමක්කාර එකතුවක්. රටට වැඩකුත් නැ ගෙදරට වැඩකුත් නැ තොපි වගේ කාලකන්නි :lol:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    u mona unath hoda eka.matath udaw kara thread ekaka.meke nathi unata kamak naha inna thanaka hodin hitiyoth e athi.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    උ කාටද එකෙකුට මන්නියෙන් කොටලා ගෙඩර උන් මුට පික්සු කියල අංගොඩ ඇරලා
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;16344125 said:
    ඌට පොඩි රස්සාවක් සෙට් කරලා දුන්නා
    ගාමන්ට් එකක බොත්තම් වල නූල් කපන්න
    තිබ්බ සුදුසුකම් වලට වෙන මොකුත් දෙන්න බෑ කිව්වා
    පස්සේ වැඩ බලලා මැසිමකට හරි කපන්න හරි දාන්නම් කිව්ව
    අපිට පොර ටෝක් දිදී දවසම නෙට් එකේ ලැගන් හිටියා මිසක් තමන්ට වැඩක් කරගත්තේ නෑනේ
    මුලින් මුලින් යන්න බෑ බෑ කිව්වා වටේ පිටේ පොඩි කොල්ලෝ කුරුට්ටෝ පාරේ යනකොට හූ කියනවා කියලා
    ඒ පාර නයිට් ශිෆ්ට් එකක් හදල දීලා කෑලි තුනේ ටෝච් එකක් අරන් දුන්නා
    ගෙදර මිනිස්සුත් හෙන සතුටින් ඉන්නේ
    මූ කාමරෙන් එලියට ගත්තට පස්සේ ගෙදර අය කාමරේ හෝදලා
    කාමරේ ඉර එලිය වැටෙන්නේ නැතුව පුස් හැදිලා තිබ්බ ඒවත් සුද්ද කරලා
    මුගේ බෙඩ් ශීට් එක මෙට්ටෙට ඇලිලා තිබිල තියෙන්නේ
    පස්සේ මේ මාසේ පඩි ගත්තහම දෙන්නම් කියලා අලුත් මෙට්ටෙකුයි බෙඩ් ශීට් එකකුයි ගෙනල්ලා
    ඌට දැන් හොදයි
    දැන් රස්සව කරන් ඉන්නව. මයෙ හිතේ දහ දොලොස්දාහක් මාසෙකට ගන්නව

    :lol::lol:
     
    aruna47

    Well-known member
  • හරි අපෙන් වැඩක් නැහැ කියමුකෝ. ඉස්සලම කියහන් උබේ ඇති සෙතේ මොකක් ද කියල ? :lol::lol: උබ රක්ෂවක්වත් නොකර මෙතන කොට කොට ඉන්න එක ද

    මේ සොන්නයෝ උබ වගේ රට ගිහින් සුද්දට අපි පුක දෙන්නේ නැහැ, සුද්දොත් අපි ගාව වැඩ කරන තත්වෙට අපි ඉන්නවා. තෝ වගේ ජෝබ්ලස් නැහැ පොන්ස් :lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනේ ඔව් ඔව් අපි දන්නවා සැහෙන්න මහන්සිවෙලා වැඩ කරන රටට වැඩදායි පුදගලයෙක් කියල. උබට රක්ෂාවක් නැත්නම් කියපන් අර නගරසභාවේ පොඩි රක්ෂාවක් තියනවා . එකවත් අරන් දෙන්නම්. මේ උබ කීවෙනි වසර දක්වා ඉස්කෝලේ ගියා ද ? 5 පාස් ද ? එතකොට අඩුම තරමේ රටට 1% එකක් වත් නය නැති වෙයි.

    මේ සොන්නයෝ උබ වගේ රට ගිහින් සුද්දට අපි පුක දෙන්නේ නැහැ, සුද්දොත් අපි ගාව වැඩ කරන තත්වෙට අපි ඉන්නවා. තෝ වගේ ජෝබ්ලස් නැහැ පොන්ස් :lol::lol:
     
    Last edited:

    aruna47

    Well-known member
  • අනේ ඔව් ඔව් අපි දන්නවා සැහෙන්න මහන්සිවෙලා වැඩ කරන රටට වැඩදායි පුදගලයෙක් කියල. උබට රක්ෂාවක් නැත්නම් කියපන් අර නගරසභාවේ පොඩි රක්ෂාවක් තියනවා . එකවත් අරන් දෙන්නම්. මේ උබ කීවෙනි වසර දක්වා ඉස්කෝලේ ගියා ද ? 5 පාස් ද ? එතකොට අඩුම තරමේ රටට 1% එකක් වත් නය නැති වෙයි.

    අපේ ගෙදර වාහනේ එලවන්න driver කෙනෙක් ඕන වෙලා තියෙනවා උබ ඉතින් ලංකාවට වෙලා ගෙදර ඉදන් අතේ ගගහා ඉන්න එකානේ. බැරිද එන්න. මම දන්නවා උබ පහ පාස් නැති හිපාටුවෙක් කියලා. ඇත්ත කියපන් සිරිපාල කියන්නේ රෑට රෑට උබලගේ ගෙදරට රිංගපු එකා නේද ?
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඌ ආයේත් රෙදි ඈදගෙන මේ පෑත්තේ එන එකක් නෑ.

    අනූජට, ඔනස්ට් ට වෙච්ච දේවල් ඔය පොර ටෝක්ස් දෙන ලපයි සිපයි හමෝටම හොද පාඩම්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඌ ආයේත් රෙදි ඈදගෙන මේ පෑත්තේ එන එකක් නෑ.

    අනූජට, ඔනස්ට් ට වෙච්ච දේවල් ඔය පොර ටෝක්ස් දෙන ලපයි සිපයි හමෝටම හොද පාඩම්.

    :dull::dull::dull::dull::dull:

    1000 ටෝක්ස් දාපු උන් ඔක්කොම බලන් යද්දී පොඩි උන් බන්,.ෆේක් වලින් ඇවිල්ල 1000 ටෝක්ස් දෙන්නේ නං කොන්ද පන නැති කමට..

    හොනෙස්ට් කිලර් කියන ඩයල් එක අමුතුම අදහස් තිබුන එකෙක්,,එක නෙවි අවල..අපි හැමෝටම තියෙන්නේ එකම අදහස් නෙවි නේ..

    උ කරපු එකම දේ..නොනවත්වා..බුදු දහමට ගරහපු එක..

    :frown::frown::frown::frown::frown:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol: උට ඇරෙව්වේ අයෙහ් එන්න නෙමෙහ්

    :lol::lol::lol::lol::lol::lol:

    පව් සොන්නයෝ..ති තමය් උව සමුල රේප් එක කරේ..:lol::lol::lol::lol:

    මන් එවෙලේ යන ත්‍රෙඩ් එක දැක්කා..මු එකාව එක්ස්පොස් කරපු වෙලේ,.උට කියාගන්න දේවල් නැ..නිකන් ඔහේ කියෝ කියෝ හිටිය,..

    නියම ඉංගිරිසි ටික බන් උ දල තිබුනේ :dull::dull::dull::dull:
     
    aruna47

    Well-known member
  • :dull::dull::dull::dull::dull:

    1000 ටෝක්ස් දාපු උන් ඔක්කොම බලන් යද්දී පොඩි උන් බන්,.ෆේක් වලින් ඇවිල්ල 1000 ටෝක්ස් දෙන්නේ නං කොන්ද පන නැති කමට..

    හොනෙස්ට් කිලර් කියන ඩයල් එක අමුතුම අදහස් තිබුන එකෙක්,,එක නෙවි අවල..අපි හැමෝටම තියෙන්නේ එකම අදහස් නෙවි නේ..

    උ කරපු එකම දේ..නොනවත්වා..බුදු දහමට ගරහපු එක..

    :frown::frown::frown::frown::frown:

    ඇත්ත ගොඩක් මේකේ ලොරි ටෝක් දෙන උන් 20වත් පැනලා නැහැ. ඌ පිස්සෙක් බන්. අන්තවාදී පිස්සෙක්
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පොඩ්ඩක් හොයලා බලපල්ලා ඕකා ගිරිඋල්ලේ සාරි කඩයක් පෑත්තේ එහෙම ගියාද කියලා..