Honest Killer ge pvt dewal danawa kiyala uwa blackmail karala thiyenne. ekai u enne neththi meke innwa ne pvt life ekak nthi sonnayo tikak .
ඒ දවස් වල අර පුත්තලම පැත්තෙ පිස්සෙක් මෝල් ගහකින් ගහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක්ව මරුවේ. කොහොමහරි ඒ මැරිච්ච ඒකා මුස්ලිම්. ඒ දවස් වල රටේවත්, එලකිරියෙවත් මේ මුස්ලිම් ප්‍රශ්නය එච්චර දරුණුවට තිබ්බේ නෑ. මූත් එදා බීල ඇවිත්ද කොහෙද, අරූ මුස්ලිම් නිසා ඌ මැරුණ එක හොඳ වැඩේ කියල තිබ්බ. උගේ කරුමෙට ඒ වෙලාවෙ GT මුර සංචාරේ ගිහින්. on the spot ban.
gtය මුට කලින් සැහෙන warnings දීල තිබිල.![]()

උගෙහ් තව මොනාහ්දහ් බ0 අලුතෙන් දාන්නහ් තියෙන්නෙහ්Honest Killer ge pvt dewal danawa kiyala uwa blackmail karala thiyenne. ekai u enne neththi meke innwa ne pvt life ekak nthi sonnayo tikak .

DeadIsland wage elakiriyata wadak thiyena katahari nodanna deyak kiyala dena buddiyak thiyena unwa ban karanawa kunuharupa kiyana melo wadak nathi halparuwo set eka iddi.ane manda.![]()

මචන් අපි කාට හරි පරුෂ වචනයෙන් ,,,,,,කේන්තියෙන් පුද්ගලයෙක්ට ශාප කරමින් බැන වැදුනොත් අපිට පව් පිරෙනවා .
මේයා මෙහෙම බැනලා පව් පුරෝ ගත්තට අපිට වැඩක් na ,.....මම අනිත් සාමාජිකයන්ට කියන්නේ ....මේ වගේ අය හින්ද අපි පව් පුරෝගන්නේ අයි.??
හොන්ස්ට් කිලර් ....අරුණ නෙමේ වෙන්න ඇති .......ඒ වුනාට මේ පුද්ගලයාගේ හැසිරීම් පොඩ්ඩක් බලන්න ,
එළකිරියේ වැඩකට ඇති ත්‍රෙඩ් දානවද ??? මුස්ලිම් අයට බැනලා තේර්ඩ් දාන එක තමයි වැඩේ .......අනිත් එක කුණුහරප කියන එක ..
(GT සහෝ ට අනුව ඒක සමාජේ සුළු දෙයක් ......fb එකේ .යු ට්යුබ් වලත් කුණු හරප කියනවා නේ .......මේකේ නීති තිබ්බට ඒවා අදාළ නැති අයත් ඉන්නවා )
හොන්දම වැඩේ මෙයාගේ ත්‍රෙඩ් නොසලකා හරින එක ........
අපේ ගොඩක් සාමාජිකයෝ මේ වැරැද්ද දැක්කත් ....ඒ ගැන කතා කරන්නේ නෑ ...............අද රටෙත් මේක නේ වෙලා තියෙන්නේ


itin ban mat arunage ewata comment karanne na u mage ewata comment karannet nane

