Hong Kong T20 Blitz 2018 LIVE

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113


    Live from the Tin Kwong Road Recreation Ground, Day 5 of the 2018 Hong Kong T20 Blitz.
    Galaxy Gladiators Lantau

    Overseas Players: Kumar Sangakkara (c) (SL), Seekkuge Prasanna (SL), James Franklin (NZ), Cameron Delport (RSA), Jofra Archer (Sussex), Chetan Suryawanshi (SGP)

    Domestic Players: Karandeep Singh, Haroon Arshad, Imran Arif, Shahid Wasif, Amandeep Singh, Li Kai-ming, Moner Dar, Muhammad Balal, Mohammed Osama, Awais Mohammad

    City Kaitak

    Overseas Players: Rayad Emrit (WI), Samuel Badree (WI), Sohail Tanvir (Pak), Ravi Bopara (Eng), Kyle Coetzer (Sco)

    Domestic Players: Anshuman Rath, Aizaz Khan, Waqas Barkat, Jamie Atkinson, Manjinder Singh, Ishtiaq Muhammad, Umar Mohammad, Raag Kapur, Mudassar Hussain, Siegfried Wai, Kalhan Marc Challu

    Hung Hom JD Jaguars

    Overseas players: Darren Sammy (WI), Ben Laughlin (Aus), Riki Wessels (Eng), Johan Botha (RSA/Sydney Sixers), Roelof van der Merwe (Ned)

    Domestic Players: Kinchit Shah (c), Nizakat Khan, Tanveer Ahmed, Adil Mehmood, Kyle Christie, Ninad Deveng Shah, Nadeem Ahmed, Scott Mckechnie, Damien Yee, Aarush Bhagwat, Rana Nasrulla

    HKI United

    Overseas players: Kamran Akmal (Pak), Mohammad Irfan (Pak), David Wiese (RSA), Luke Ronchi (NZ), Hussain Talat (Pak), Ryan Ten Doeschate (NED)

    Domestic Players: Tanwir Afzaal (c), Ehsan Khan, Yasim Murtaza, Zeeshan Ali, Daniyal Bukhari, Ahsan Abbsai, Suhaib Ahmad, Jason Lui, Chris Carter, Hamed Khan
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    ‘හොංකොං බ්ලිට්ස්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (9 වැනිදා) පැවැති තරගයකදී හුංහොම් ජගුවර්ස් කණ්ඩායමට එරෙහිව වේගවත් ලකුණු 92 ක් රැස්කිරීමට ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සමත් විය.

    එම තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක් හිමිවිය.

    පන්දු 42 කට මුහුණදුන් සංගක්කාර, හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර කයිල් ක්‍රිස්ටිගේ පන්දුවක් හමුවේ ජොහාන් බෝතා අතට උඩ පන්දුවක් දෙමින් ශතකය පෙනි පෙනි ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

    බලාල් මුහම්මද් (44) සමග එක්ව ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 87 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද සංගක්කාර සමත් විය.

    පන්දු 30 කදී වාර්තා වූ මුහම්මද්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

    ඔවුන් දෙදෙනාගේ වේගවත් ආරම්භය නිසා නියමිත ඕවර 20 අවාසානයේ ලකුණු 228 ක් ලබාගැනීමට ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වූ අතර ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 27 කින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කළ ඇන්ටන් ඩෙව්සිච්, සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට දායක විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය හුංහොම් ජගුවර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි.

    එහිදී පන්දු 34 කට මුහුණදුන් රොලොෆ් වැන්ඩර් මර්ව් හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට සමත් වුවද, ජගුවර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහුට නොහැකි විය.