machan ape office eke computer network karala thiyennne.apita kisima deyak install karanna denne na.password illanawa.me karadare natikaraganna widiyak kiyapallako. loku udauwak machanla
office computer wala office works karanna one karana ewa okkoma dala aththe.... Nathnam adminta kiyapan u dawi....
Uba monada kiyapanko install karanna yanne....
office work walata oni ewa dala thiyenne... macho pn ekak gahannawath ba.dongle ekak gahala net yanna ba.video play wenne media player witharai. Pen wada karanawa.game ekak wath danna bahane
(just kidding)ane macho mea, onna okane wade, uba office yanne game gahanna ne ee kiyanne...(just kidding)
ane macho mea, onna okane wade, uba office yanne game gahanna ne ee kiyanne...(just kidding)


Hyren boot cd eken try karapan, puluwan. Habai mama kianne oona nathi dewal walata agili gahanna gehin kelawa ganna epa machan,,...

. සාමාන්‍යයෙන් නෙට්වර්ක් සෙකියුවර් කරනකොට පීසී වල බයෝස් ඉඳල පාස්වර්ඩ් දාල බූට් සීක්වන්ස් සී ඔන්ලි කරල යූ එස් බී පෝට්ස් ඩිසේබල් කරල තියෙන්නේ. ඉතින් පීසී එක ගලවල බයෝස් රීසෙට් නොකර සීඩී හෝ පෙන් ඩ්‍රයිව් දාල ගේම් දෙන්න බෑ...
ඉතුරුහරිය කියන්න ඕන නෑනේ......

Hyren boot cd eken try karapan, puluwan. Habai mama kianne oona nathi dewal walata agili gahanna gehin kelawa ganna epa machan,,...

vertual xp akak ubage PC akaka install karagena ofc aragena palayan... ita passe ofc ake pc akata virtual pc setup aka install karapan ubage pen akata(hard akata install karanna beri nisa) ita passe uba gedarin genapu virtual xp aka run karapan 
ගොඩදාගන්න එක එක ක්‍රම තියෙනව. සාමාන්‍යයෙන් නෙට්වර්ක් සෙකියුවර් කරනකොට පීසී වල බයෝස් ඉඳල පාස්වර්ඩ් දාල බූට් සීක්වන්ස් සී ඔන්ලි කරල යූ එස් බී පෝට්ස් ඩිසේබල් කරල තියෙන්නේ. ඉතින් පීසී එක ගලවල බයෝස් රීසෙට් නොකර සීඩී හෝ පෙන් ඩ්‍රයිව් දාල ගේම් දෙන්න බෑ...
උඹේ කොම්පියුටරේ උපරිමෙන් සෙකියුවර් කරල තියෙනව කියල හිතන් සිඟිති විදියට ගොඩයන්න විදියක් කියන්නම්. පොඩ්ඩක් වියදම්කරල හාඩ්වෙයා කීලොගර් එකක් අරන් කීබෝඩ් එකේ පෝට් එකට ගහල; වර්ඩ්, එක්සෙල් වගේ පාවිච්චිකරන සොෆ්ට්වෙයාඑකක් ඩිලීට් කරල ඇඩ්මින්ට හරි අයිටී එකේ එකෙක්ටහරි කියපන් ඒ ප්‍රෝග්‍රෑම් එක වැඩකරන්නෑ කියල.
බුවා වැඩර් වගේ ඇවිත්, වටපිට බලල, උඹටත් අහකබලාගන්න කියල අතිනුත් වහන් අඩුම තරමේ ඉන්ස්ටෝලේශන් රයිට්ස් තියෙන යූස අකවුන්ට් එකකින් හරි ලොග්වෙලා වැඩේ කරලදෙයි.ඉතුරුහරිය කියන්න ඕන නෑනේ......
![]()
පාස්වර්ඩ් හොරකන්කරල වැඩි වැඩ කරන්නගිහින් මාට්ටුවුනොත් ගෙදර තමයි. ඇඩ්මින් ශුවර් නැත්නම් කීබෝඩ් එක ඇතුලට කී ලොගර් එක අටවල නොපෙනෙන්නම ගේම දෙන්නත් පුලුවන්.
ලින්ඩා




na ban.ehema newei.game oni naha.pn eka gahaganna puluwan wennai dongleeken net ekata yannai hada gattot athi.dawasakata winadi 30k hambei free inna ban.wada e tharam. net yanna puluwan nam hodai ban.dongle eka install wenne nane

Admin karayawa fit eky thiya ganin.. Okama karala dei ..
ekai Admin gey baley hehe![]()



yako install karanna denne nathi account vala uninstall karanna denneth naha ban![]()
Change administrator password:
Step 1 goto CMD
type net users
ithiri tika hoyaganin..... nathnam agayak na