horata password waddo.....

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ගොඩදාගන්න එක එක ක්‍රම තියෙනව;). සාමාන්‍යයෙන් නෙට්වර්ක් සෙකියුවර් කරනකොට පීසී වල බයෝස් ඉඳල පාස්වර්ඩ් දාල බූට් සීක්වන්ස් සී ඔන්ලි කරල යූ එස් බී පෝට්ස් ඩිසේබල් කරල තියෙන්නේ. ඉතින් පීසී එක ගලවල බයෝස් රීසෙට් නොකර සීඩී හෝ පෙන් ඩ්‍රයිව් දාල ගේම් දෙන්න බෑ...:rolleyes:

    උඹේ කොම්පියුටරේ උපරිමෙන් සෙකියුවර් කරල තියෙනව කියල හිතන් සිඟිති විදියට ගොඩයන්න විදියක් කියන්නම්. පොඩ්ඩක් වියදම්කරල හාඩ්වෙයා කීලොගර් එකක් අරන් කීබෝඩ් එකේ පෝට් එකට ගහල; වර්ඩ්, එක්සෙල් වගේ පාවිච්චිකරන සොෆ්ට්වෙයාඑකක් ඩිලීට් කරල ඇඩ්මින්ට හරි අයිටී එකේ එකෙක්ටහරි කියපන් ඒ ප්‍රෝග්‍රෑම් එක වැඩකරන්නෑ කියල.

    බුවා වැඩර් වගේ ඇවිත්, වටපිට බලල, උඹටත් අහකබලාගන්න කියල අතිනුත් වහන් අඩුම තරමේ ඉන්ස්ටෝලේශන් රයිට්ස් තියෙන යූස අකවුන්ට් එකකින් හරි ලොග්වෙලා වැඩේ කරලදෙයි. :D ඉතුරුහරිය කියන්න ඕන නෑනේ...... :cool:

    පාස්වර්ඩ් හොරකන්කරල වැඩි වැඩ කරන්නගිහින් මාට්ටුවුනොත් ගෙදර තමයි. ඇඩ්මින් ශුවර් නැත්නම් කීබෝඩ් එක ඇතුලට කී ලොගර් එක අටවල නොපෙනෙන්නම ගේම දෙන්නත් පුලුවන්. ;)

    ලින්ඩා


    21vBi1RcQ0L._AA160_.jpg
    31938lLNYVL._AA160_.jpg
    41ACpmASNCL._AA160_.jpg
    41O9OEVaZSL._AA160_.jpg






    admin enne na ban. uu vnc eka haraha ape machine ekata ehe idan log wenawa.e log welai wada tika karanne.admn passwword wenas kaloth mattu.mata ona dongle eka install karaganna widiyak