Hornet ගණන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,667
    113
    33
    Kalutara
    මම hornet එකක් හොයනවා මචංලා ගන්න.. මම බොරලැස්ගමුවේ පොට් එකකට කෝල් කරලා ගණන් ඇහුවා. උන් කියනවා චැසි 115 දෙන්නම්ලු ලක්ෂ 5කට.. සෑහෙන්න වැඩියිනේ බං. :shocked: උඹල දන්නවද හොඳ බඩු මීට වඩා ගණන් අඩුවට තියෙන පොට් එකක්? හැබැයි කුරුනෑගල වෙන්න බෑ.. :no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan hornetnam kohomada danne jade nam ganan giyaa dan 3.60-3.70 kiyana unreg hoda condition ekak :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,667
    113
    33
    Kalutara
    machan hornetnam kohomada danne jade nam ganan giyaa dan 3.60-3.70 kiyana unreg hoda condition ekak :(

    එහෙමද.. මම 2012දි hornet එකක් ගත්ත චැසි 115ක් 3.60 unreg එක විකුනුවනේ. එත් එක කොටළලු චැසි number...
    :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    එහෙමද.. මම 2012දි hornet එකක් ගත්ත චැසි 115ක් 3.60 unreg එක විකුනුවනේ. එත් එක කොටළලු චැසි number...
    :(
    චැසි කොටල කියල කොහොමද මචන් හෙව්වෙ ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,667
    113
    33
    Kalutara
    චැසි කොටල කියල කොහොමද මචන් හෙව්වෙ ?

    ගරාජ් එකේ එකෙක් කිව්වේ, අනික ටිකක් පේන්න තිබ්බා කොටපු බවක්. ගත්ත කාලේ මට ඒ තරම් බයික් ගැන දැනුමක් තිබ්බේ නෑ බං.. :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගරාජ් එකේ එකෙක් කිව්වේ, අනික ටිකක් පේන්න තිබ්බා කොටපු බවක්. ගත්ත කාලේ මට ඒ තරම් බයික් ගැන දැනුමක් තිබ්බේ නෑ බං.. :(
    ආහ් එහෙමද මචන් :sorry: බයික් ගනන් ගිය හින්ඩ තමා මාත් මෙ මොකො කරන්නෙ කියල බැලුවෙ :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,667
    113
    33
    Kalutara
    mehemayi kurunagala thiyenava hoda byik uba kava hari danna ekek set karagena yanna ona

    ch 100 venne reg ekka 3.40yi
    ch 110 3.60 vage
    ch 120 4.00 vage

    athule contact hada gena yanna

    ඇතුලේ කන්ටක්ට් කිව්වේ කොහේ කන්ටැක්ට් ද? :eek:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    Kurunegala Amal Ekata Waren Hornet 300k awith thiyennee.....thorala gaththahaki...They are genuine seller :cool:
    I bought my Jade from them.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,667
    113
    33
    Kalutara
    bike eke contactors clean karan yannalu..naththan start wena ekaka naha....:dull::dull::dull::dull: car ekak ganinko thawa kiyak hari ekathu karan:eek::eek::eek:

    මොන කාර් ද බං අම්බානෙකට ගණන් ගියේ, නැත්තන් fit එකක් ගන්න හිටියේ. :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,667
    113
    33
    Kalutara
    Kurunegala Amal Ekata Waren Hornet 300k awith thiyennee.....thorala gaththahaki...They are genuine seller :cool:
    I bought my Jade from them.

    බඩු හොඳද? ගණන් එහෙම කොහොමද? මට contact number එකක් තියෙනවා නම් දීපන්කො... කුරුනෑගල දුර වැඩියි බං. එකයි අවුල.
    :(