Hornet ගණන්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,514
    17,515
    113
    Auckland
    එහෙම කියල බෑ කොහොම හරි එකක් ගන්න ඕන.ආයෙ හොය හොය ඉන්න බෑ බන් :sorry::sorry::sorry:

    යකෝ උබට සිරාවටම ගන්නව නම් මම හොද ජේඩ් එකක් සෙට් කරන්නද ? හැබැයි ඇබරෙන්න බෑ ගන්න බලන් මට කියපන්. නැත්තන් ඔය බොරුවට බයික් හොයන එවුන්ට උදව් කරන්න ගිහින් චාටර් වෙලා තියනව අනන්ත්වත්. අන්තිමට පාරෙ බැහැල යන්න බෑනෙ :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ උබට සිරාවටම ගන්නව නම් මම හොද ජේඩ් එකක් සෙට් කරන්නද ? හැබැයි ඇබරෙන්න බෑ ගන්න බලන් මට කියපන්. නැත්තන් ඔය බොරුවට බයික් හොයන එවුන්ට උදව් කරන්න ගිහින් චාටර් වෙලා තියනව අනන්ත්වත්. අන්තිමට පාරෙ බැහැල යන්න බෑනෙ :angry::angry:
    මට පුලුවන්නම් සයිඩ් දෙකේම සහ ඉස්සහර පිටු පස ෆොටෝ 4ක් එවපන්.අනිවා හොදනම් ගන්නව මචන්.උබ කියපන් දුර ඉන්න යාලුවෙක් හොයනව කියල.බයික් නෑ බන් හොයන්න ඒකයි කියන්නෙ :sorry::sorry: