Hornet ගණන්

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
115- 4.5 /=
125/130 5-5.25 /=
150- 5.5

මේ ගණන් වලට බලන්න , හරියට බලපං දැන් අම්බානෙකට පරණ number මකලා ,අලුත් number කොටනවා.:):)
අනික කොහොමත් උබට ch 100,110,120 140 නම් ලෙසියක්ට අන්රෙගිස්ටේර් ගන්න පුල්පුළුවන් වෙන එකක් නැහැ .:lol::lol:
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,671
    113
    33
    Kalutara

    එල.. මට 125 එකක් සෙට් වුනා බං 5කට..;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,516
    113
    Auckland

    එහෙමද.. මම 2012දි hornet එකක් ගත්ත චැසි 115ක් 3.60 unreg එක විකුනුවනේ. එත් එක කොටළලු චැසි number...
    :(

    කොටපු නැති හොනට් තියනවද බන් ? ඕව නම්බර් මකල ගෙන්නෙ ගොඩ ගේනකොට. එන්ජින් නොම්බර් කොටලද බලල ගන්න ඕනෙ. අනික ඕක හොයන්නම බැරි වෙන්නම ගහන එවුන් ඉන්නව
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,516
    113
    Auckland
    එල.. මට 125 එකක් සෙට් වුනා බං 5කට..;)

    උබට අන් රෙජිස්ටර් එකක් සෙට් කරන්නද ? වටින්නම 125ට වැඩි එකක්. හැබැයි ඉතින් සිරියස් බයර් කෙනෙක්නම් විතරයි. මට චාටර් වෙන්න බෑ :dull::no:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,671
    113
    33
    Kalutara
    උබට අන් රෙජිස්ටර් එකක් සෙට් කරන්නද ? වටින්නම 125ට වැඩි එකක්. හැබැයි ඉතින් සිරියස් බයර් කෙනෙක්නම් විතරයි. මට චාටර් වෙන්න බෑ :dull::no:

    Kohenda. Mata kurunagala Nam chater wenna ba ban..
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    ශා ඔක්කොම හොඳයි. එත් මම අකමැතිම පාට. :dull:
    6ක් ද ගාන? unregister එකක් ගන්න පුළුවන් කමක් නැද්ද බං 6කට..?
    :shocked:

    me patte tiyenawa ekak white, double cane (nigombo)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකෝ..තව පොඩි ගානක් දාලා හොනට් 6 එකක්ම ගන්න පුළුවන්නේ...ගාන වැඩි කාලේ බයික් ගන්න එපා බං..තේරුමක් නෑ...මට නම් බයික් ගන්න එක එපා වෙලා අත ඇරලම දැම්මා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18977693 said:
    යකෝ..තව පොඩි ගානක් දාලා හොනට් 6 එකක්ම ගන්න පුළුවන්නේ...ගාන වැඩි කාලේ බයික් ගන්න එපා බං..තේරුමක් නෑ...මට නම් බයික් ගන්න එක එපා වෙලා අත ඇරලම දැම්මා..
    එහෙම කියල බෑ කොහොම හරි එකක් ගන්න ඕන.ආයෙ හොය හොය ඉන්න බෑ බන් :sorry::sorry::sorry: