Hornet ගණන්

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ආහ මේ උඹ මොකක්ද ගත්තේ? කොහොමද ගාන? :eek:

    Hornet ekak machan 115 ch. Ooke thiyena Nil paata eka sudu paata rim daala thiyena eka. 4.5 una okkoma maasekata kalin man order kare Japan auction ekakin genath denne eeke photo eka pennuwama apita oni eka select karanna puluwan eta passe gihin balala honda nam gaththa. :):):):)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara

    අඩේඑහෙමද? චැසි කොටලා, ඇද වුන එව්වා අනං මනං මුකුත් නෑ නේද? මට හොන්ඩා මාර්ක් එක ටැංකියේ තියෙන්න ඕන බං. ඔය ඔරිජිනල් පේන්ට් එකද?
    :eek:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    අඩේඑහෙමද? චැසි කොටලා, ඇද වුන එව්වා අනං මනං මුකුත් නෑ නේද? මට හොන්ඩා මාර්ක් එක ටැංකියේ තියෙන්න ඕන බං. ඔය ඔරිජිනල් පේන්ට් එකද?
    :eek:

    Ehematanam awlak naa machan. habay ithin tikak rust eka thiyenawa samahara than wala. Eewa nam ithin mehen condition karanna puluwan. Ow bn meka nam original paint eka. Honda mark eka machan tankiye enne Ch120 uda bike wala man danna widihata. Hornet kiyala tankiye gahanna Ch120 pahala bike wala. Poddak meka balapan ch 115 gana niyama sinhala review ekak buying guide ekak wage.

    http://kinaaspage.blogspot.com/2014/10/HondaHornet115CH-review.sirkinaa.html
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    Ehematanam awlak naa machan. habay ithin tikak rust eka thiyenawa samahara than wala. Eewa nam ithin mehen condition karanna puluwan. Ow bn meka nam original paint eka. Honda mark eka machan tankiye enne Ch120 uda bike wala man danna widihata. Hornet kiyala tankiye gahanna Ch120 pahala bike wala. Poddak meka balapan ch 115 gana niyama sinhala review ekak buying guide ekak wage.

    http://kinaaspage.blogspot.com/2014/10/HondaHornet115CH-review.sirkinaa.html

    ඔව් බං. ඒත් පේන්ට් කරපුව තියෙනවනේ. මම දැන් කෝල් කළා බං. උන් ගාව චැසි 110ක් තියෙනවලු. සිල්වර් පාට. උන් පේන්ට් කරලා දෙන්නම්ලු. තව 10ක් එකතු වෙනවලු කොස්ට් එකට. 4.40ක් බයික් එක. ආයේ බයික් ගෙන්නන්න නම් මාස දෙකක් විතර ඉන්න වෙනවලු. චැසි 130 5.40ක් ලු. එත් රතු පාටලු. :(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔව් බං. ඒත් පේන්ට් කරපුව තියෙනවනේ. මම දැන් කෝල් කළා බං. උන් ගාව චැසි 110ක් තියෙනවලු. සිල්වර් පාට. උන් පේන්ට් කරලා දෙන්නම්ලු. තව 10ක් එකතු වෙනවලු කොස්ට් එකට. 4.40ක් බයික් එක. ආයේ බයික් ගෙන්නන්න නම් මාස දෙකක් විතර ඉන්න වෙනවලු. චැසි 130 5.40ක් ලු. එත් රතු පාටලු. :(

    Color code ekath ekka balankota mage enakanm ok machan nil pata body eka white rims. Ow machan unge ehema seen ekak thiyenawa tikak kal yanawa. Ch 130 ganan wadiy machan. 115 shape middle market. eka eka than walin ganna epa machan gannakota ee wikunana ekaage history ekath balala ganin. Maath kurunagala giya meegamuwe giyaa balanna anthimata methaninma gaththa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    Color code ekath ekka balankota mage enakanm ok machan nil pata body eka white rims. Ow machan unge ehema seen ekak thiyenawa tikak kal yanawa. Ch 130 ganan wadiy machan. 115 shape middle market. eka eka than walin ganna epa machan gannakota ee wikunana ekaage history ekath balala ganin. Maath kurunagala giya meegamuwe giyaa balanna anthimata methaninma gaththa.

    කොහෙද බං පොට් එක හරියටම තියෙන්නේ? shop එකක්ද නැත්තන් නිකං ගෙදරක ගෙනල්ල sell කරනවද?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොන කාර් ද බං අම්බානෙකට ගණන් ගියේ, නැත්තන් fit එකක් ගන්න හිටියේ. :(

    ane haraka fitma civic wage hari yanne nadda??fb15/civic/japan wandiyak balapan wenna oneda car ekak wenna.hodata petrol karana ekak ganin hybridma hoyan nathuwa...:frown::frown::frown::frown:
     
    Last edited:

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    11200917_10207420725866298_6396784137377161146_n.jpg

    මමත් එකක් ගන්න ඉන්නේ මචන්ලා chasi 150k ඉස්සරහ ටයෙර්1 නම් මදි අනිත් ඔක්කොම හොදට තියෙනවා BBB number 2tone red & black 6කට වටිනවද මචන්ලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    ane haraka fitma civic wage hari yanne nadda??fb15/civic/japan wandiyak balapan wenna oneda car ekak wenna.hodata petrol karana ekak ganin hybridma hoyan nathuwa...:frown::frown::frown::frown:

    ඔන්න ඔහේ බයික් එකක්ම ගන්නවා බං. පස්සේ වාහනයක් ගන්නවා. ;)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    11200917_10207420725866298_6396784137377161146_n.jpg

    මමත් එකක් ගන්න ඉන්නේ මචන්ලා chasi 150k ඉස්සරහ ටයෙර්1 නම් මදි අනිත් ඔක්කොම හොදට තියෙනවා BBB number 2tone red & black 6කට වටිනවද මචන්ලා

    ශා ඔක්කොම හොඳයි. එත් මම අකමැතිම පාට. :dull:
    6ක් ද ගාන? unregister එකක් ගන්න පුළුවන් කමක් නැද්ද බං 6කට..?
    :shocked:
     
    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    machan Ch 115 dan unregister yane registation eka shop wala 4.50 ta wage gana wadi hoyala baluwoth gana puluwan 125ch registation eka 4.70 ta wage one nam kiyana set karala dename
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම hornet එකක් හොයනවා මචංලා ගන්න.. මම බොරලැස්ගමුවේ පොට් එකකට කෝල් කරලා ගණන් ඇහුවා. උන් කියනවා චැසි 115 දෙන්නම්ලු ලක්ෂ 5කට.. සෑහෙන්න වැඩියිනේ බං. :shocked: උඹල දන්නවද හොඳ බඩු මීට වඩා ගණන් අඩුවට තියෙන පොට් එකක්? හැබැයි කුරුනෑගල වෙන්න බෑ.. :no:

    umba baluwe 120 Bus route eke tiyana R N D da mokakda pot eken neda..?? e yakaage boru ganan ban tiyenne ugen ganna epa kohomat...

    registered nam hoyanne sup ekak dennam badu tiyanava danna place wala ehema nattan unregistered ekak ahala balanna Boralasgamuwa dehiwala pare "Dilan Motors" eken maybe athi.. dakke nam naha..
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    Ch 115 කුරුණෑගලින් 4i 60 කට 70 කට ගන්න පුලුවන් බන්...
    මේ අවුරුද්දේ මාර්තු වල තමයි ඔය ගනන් කිව්වෙ... දැන් නම් කොහොමද දන් නෑ.. :dull:
    ලොකු වෙනසක් නම් වෙන්න බෑ මචන්...:no:
    රෙජිස්ටර් කරන්නත් එක්ක 4i 80 ක් කිව්වා.. :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    umba baluwe 120 Bus route eke tiyana R N D da mokakda pot eken neda..?? e yakaage boru ganan ban tiyenne ugen ganna epa kohomat...

    registered nam hoyanne sup ekak dennam badu tiyanava danna place wala ehema nattan unregistered ekak ahala balanna Boralasgamuwa dehiwala pare "Dilan Motors" eken maybe athi.. dakke nam naha..

    ඔව් ඔව් R&D BIKES පට්ට ගණන් උගේ.. අවුලක් නෑ මට තව පොට් එකක් සෙට් වුනා ඒ ලඟම. කටුවාවලම.. චැසි 125 දෙන්නම් කිව්වා 5කට unregister.