මේක ගැන උබල මොකෝ කියන්නේ
Wena? Man meka heta balanna yanna beluwe.oka engine paint karala neda?![]()
Ax1 ගැනත් කියල වැඩක් නෑ බන්. කොච්චර සුපිරි බයික් එකක්ද. බලාගෙන ගනින්. දැන් තියෙන්නෙ ලෝක මරාල. අපේ එකෙක් අහු උනා එකකට. ස්පොකට් පාස්සල. ගද්දි හොයන්නත් බෑනෙ බන්.![]()
ow ban thiyena godak ewa hamagahapu magul thiyenne

bohoma simple ewagen balanna one... loku siddi passe...

hoda un innawa thama.. wede tiyenne hoda un pawa danne ne hornet engine oil kochcharak danawada kiyala, onama bayyek danne 3Lචැසි කොටලා නේද ? 4 සහ 0 එක ලයින් එකෙ නැ.............
මචන් ලංකාවෙ රෙජි අංක බලන්න එපා
එන්ජින් කන්ඩිශන් බලපන්
නැතිනම් ඉතිංන ලමයි 4ක් එක්ක ගැනියෙක් ගත්තා වගේ....
අනිත් එක නෙට් එකෙන් ඇහුවට කමක් නැ....
හොද මැකැනිකල් කෙනෙක් එක්කන් යන්න ......
ඩියො/ පල්සර් හදන බුවෙක් නෙවෙ හොදෙ...
ජපන් කරන කෙනෙක්


meeter 1k 50k wath kiyanawa e nisa... oya kattiya accident unama meeter danne ne. plastic unu karala super glue gaala... ehemai kiyala gannakota nickel cup 1 galawala balanna puluwan da?
beri nam... bike eke rev karanakota odo eke hari digit 2,3k vibrete wenawanam plastic 1k kadila, apita 1k set una, rev karaddi hodata hellenawa,
galawanawa nam ana 5i, speed cable 1kai, headlight pannanna epa meeter udin depette allan ana 2ken wede goda dammeki, netuwa cup 1k pannanna amarui
athara medi no. 2k ekapara uda gihin tiyenna be
9t passe anika change wenne
kohoma parana unath meeter eke athula fade wenne lesiyen

ඕක ගන්නවාට වඩා 7.50ට register කරන්න පුළුවන් විදිහට ගෙන්වන තැන් තියෙනවා (EK member creed1 also
)මේ හොයන්නේ 6 ගාණකට නිසා ඕක වැඩි
gannawa nam meka ganin..
https://ikman.lk/en/ad/honda-hornet-2017-for-sale-puttalam-22
ඕක BEX 8.50ක් වෙනවාඕක ගන්නවාට වඩා 7.50ට register කරන්න පුළුවන් විදිහට ගෙන්වන තැන් තියෙනවා (EK member creed1 also
)මේ හොයන්නේ 6 ගාණකට නිසා ඕක වැඩි
![]()
ඕක BEX 8.50ක් වෙනවාඕක ගන්නවාට වඩා 7.50ට register කරන්න පුළුවන් විදිහට ගෙන්වන තැන් තියෙනවා (EK member creed1 also
)මේ හොයන්නේ 6 ගාණකට නිසා ඕක වැඩි
![]()

බීට් කෑන් නීතියෙන් කේස්ද බන්.?
