{Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Ax1 ගැනත් කියල වැඩක් නෑ බන්. කොච්චර සුපිරි බයික් එකක්ද. බලාගෙන ගනින්. දැන් තියෙන්නෙ ලෝක මරාල. අපේ එකෙක් අහු උනා එකකට. ස්පොකට් පාස්සල. ගද්දි හොයන්නත් බෑනෙ බන්. :(

ow ban thiyena godak ewa hamagahapu magul thiyenne
 
Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    චැසි කොටලා නේද ? 4 සහ 0 එක ලයින් එකෙ නැ.............

    මචන් ලංකාවෙ රෙජි අංක බලන්න එපා
    එන්ජින් කන්ඩිශන් බලපන්

    නැතිනම් ඉතිංන ලමයි 4ක් එක්ක ගැනියෙක් ගත්තා වගේ....

    අනිත් එක නෙට් එකෙන් ඇහුවට කමක් නැ....
    හොද මැකැනිකල් කෙනෙක් එක්කන් යන්න ......

    ඩියො/ පල්සර් හදන බුවෙක් නෙවෙ හොදෙ...
    ජපන් කරන කෙනෙක්

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    bohoma simple ewagen balanna one... loku siddi passe...
    engine eka dakkagamn kiwweki paint karala, anika VT no. duwala tiyenne 15000?! :rofl:
    hugakma china meeter 1ken thama kattiya duwanne, china meeter nam ithin kiyanna tiyenne accident wela, etakota light balanna
    hornetnest eke athi mage headlight eke closeups, niyama 150 headlight
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    චැසි කොටලා නේද ? 4 සහ 0 එක ලයින් එකෙ නැ.............

    මචන් ලංකාවෙ රෙජි අංක බලන්න එපා
    එන්ජින් කන්ඩිශන් බලපන්

    නැතිනම් ඉතිංන ලමයි 4ක් එක්ක ගැනියෙක් ගත්තා වගේ....

    අනිත් එක නෙට් එකෙන් ඇහුවට කමක් නැ....
    හොද මැකැනිකල් කෙනෙක් එක්කන් යන්න ......

    ඩියො/ පල්සර් හදන බුවෙක් නෙවෙ හොදෙ...
    ජපන් කරන කෙනෙක්

    hoda un innawa thama.. wede tiyenne hoda un pawa danne ne hornet engine oil kochcharak danawada kiyala, onama bayyek danne 3L :rofl:

    PCX 1k genichchoth eka galawanna plastic tool kit nethi maka baasla kiyak innawada?.. niyan daala dath kadala paint 1k suurala.. awasane superglu daala alawanne, serama edges athagaanakota therenawa:angry:

    mama nam kiyanne hodata hornet padapu 1k thama hoda, mokada fun 1kt padina unta wada bike thiyagena padina un dannawa, hornet padda kiyala mulu engine 1kma galawala set karanna danaganna one nene, basic danagattama goda gyeki
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    meeter 1k 50k wath kiyanawa e nisa... oya kattiya accident unama meeter danne ne. plastic unu karala super glue gaala... ehemai kiyala gannakota nickel cup 1 galawala balanna puluwan da?

    beri nam... bike eke rev karanakota odo eke hari digit 2,3k vibrete wenawanam plastic 1k kadila, apita 1k set una, rev karaddi hodata hellenawa,
    galawanawa nam ana 5i, speed cable 1kai, headlight pannanna epa meeter udin depette allan ana 2ken wede goda dammeki, netuwa cup 1k pannanna amarui

    athara medi no. 2k ekapara uda gihin tiyenna be
    9t passe anika change wenne

    kohoma parana unath meeter eke athula fade wenne lesiyen
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP

    අර අසූ ගණන්වල හදපු හරිකේන් , XL , VT,CD90 වලත් ෆේඩ් වෙලා නෑ මං තාම දැකලාම නෑ:)
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක BEX 8.50ක් වෙනවා:angry: ඕක ගන්නවාට වඩා 7.50ට register කරන්න පුළුවන් විදිහට ගෙන්වන තැන් තියෙනවා (EK member creed1 also:rolleyes:)මේ හොයන්නේ 6 ගාණකට නිසා ඕක වැඩි :baffled:

    ekath hebewa... bike eka patta itin ekai kiwwe
     
    • Like
    Reactions: Rockstar Athelete

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඕක BEX 8.50ක් වෙනවා:angry: ඕක ගන්නවාට වඩා 7.50ට register කරන්න පුළුවන් විදිහට ගෙන්වන තැන් තියෙනවා (EK member creed1 also:rolleyes:)මේ හොයන්නේ 6 ගාණකට නිසා ඕක වැඩි :baffled:

    BEX kiyanne awasana jpn no. kohomath dan hugak un balanne kuttiya pitin genapuwa ganna.. issara thama parts genalla ekathu karapuwa gatte

    mage yaluwek innawa u kiwwa 5kt lankawen denna puluwan kiyala hornet 1k :eek:

    ehen dammoth meheta eddi kiyak tax wadinawada? u kiyana hatiyata ehen honek kola 20kt adui kiwwa Ch150k hoda condition 1k