Hornet Gift එක මගේ A/L තෑග්ග

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සුභ පැතුම් මල්ලී..
    නුවර කොල්ලෙක් නිසා කියන්නේ මේකත් මතක තියාගනින් “වේගය මරුවා කැඳවයි“.. පරිස්සමෙන් පුතේ..
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එල එල මචන්ලා .. දැන් ගෙදර ආවේ .. පරිස්සමෙන් පදින්නම් කෝ .. ( උබලවත් නුවර පැත්තේදී හම්බවුනොත් දාගෙන යන්නම් කෝ ... :lol:

    පැට්‍රොල් 22 ක් විතර වැඩ වගේ . තවම හරියටම දන්නේ නෑ .ෆුල් ටැංකි නම් ගැහුවේ නෑ
    :P
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මගේ යාලුවෙක්ගෙ බැන්ඩිට් V එකක් තියෙනවා ගන්න එක්කෙනෙක් පී.එම් එකක් දාන්න .

    pic21h.jpg

    By dcsdj at 2011-12-31

    pic39.jpg

    By dcsdj at 2011-12-31

    pic6tn.jpg

    By dcsdj at 2011-12-31

    pic8e.jpg

    By dcsdj at 2011-12-31
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela machan,parissamin elawapan,idiri wadakatayuthu hodin karaganna labewa kiyala prarthana karanawa!!!!
    kohenda machan gaththe....
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,532
    6,010
    113
    mechcharai umbata kiyanne.. yana thanaka parissamin palyan.. igilli la ..wada danna hadanne nathuwa.. magen suba pathum..and happy new year to u as well :)
     
    • Like
    Reactions: DCSDj

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mechcharai umbata kiyanne.. yana thanaka parissamin palyan.. igilli la ..wada danna hadanne nathuwa.. magen suba pathum..and happy new year to u as well :)

    :D:D එළකිරි ලොක්ක අයියේ ... පරිස්සමෙන් යන්නම් .. කෙල්ලෙක් නැනේ තවම අ නිසා පිටිපස්සහ හිස් .. හෙමීට යන්නම් .. ඔය්යටත් සුභ අලුත් අව්රුද්දක් වෙව්වා !!!!