Horoscope හෙල්ප් එකක් ඕනේ..

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Horoscope හෙල්ප් එකක් ඕනේ..

    [FONT=&quot]මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.. :):) මගෙයි Girl friend ගෙයි Affair එකට දැන් අවුරුදු 2 ක් විතර වෙනවා.. දෙපැත්තෙම ගෙවල් වලින් දන්නවා.. මීට කලින් තැන් තුනකින් විතර Horoscope බැලුවා. එක තැනකින් කිව්වා නැකත් ගැලපෙන්නේ නෑ කියලා..එත් ලොකු අවුලක් නෑ කිව්වා.. ඊට පස්සේ තැනින් කිව්වා අදහස් අතින් නොගැලපීම් ඇතිවෙනවා කියලා.. තුන්වෙනි තැනින් කිව්වා කිසිම ප්‍රශ්නයක් නෑ.. දෙමව්පිය අකමැත්තෙන් උනත් කරගත්තට වරදක් වෙන්නේ නෑ කියලා..:yes::yes: ලබන අවුරුද්දේ Wedding එකට දවස් දාගන්න දැන් සති දෙකකට විතර කලින් girl ගේ අම්මා ගියාම කිව්වලු මේක කරන්නම එපා, කලත් අනිවාර්යෙන් වෙන් වෙනවමයි කියලා..:(:(:( මේකට මොකක්ද බන් කරන්න පුළුවන්.. මම අහල තියෙනවා සමහර Horoscope බලන අය කියනවා දෝෂ තියෙන ඒවා මඟ ඇරගන්න ක්‍රම. කව්රු හරි Horoscope ගැන දන්නා කෙකෙන් ඉන්නවනම් උදව් කරපන්.. නැත්තම් එහෙම බලන්න හොඳ තැනක් කියපන්.. :rolleyes::rolleyes: පවුල් පන්සල් වෙච්ච කට්ටියත් මේ ගැන තියෙන අත්දැකීමක් හරි කියල යමු.. :):)[/FONT]

    acty60.jpg

     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Pissuda bun owa wiswasa karanna :P horoscope wala ethi magulak ne:Pden inna hugak kollo num owa viswasa karaneth ne:)
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    contact pawsi

    මිනිහ Horoscope බලනවද මචං..?

    Pissuda bun owa wiswasa karanna :P horoscope wala ethi magulak ne:Pden inna hugak kollo num owa viswasa karaneth ne:)

    මමත් වැඩිය විශ්වාස කරන්නේ නෑ.. එත් කෙල්ලගේ අම්මටනේ බන් කියල තියෙන්නේ.. :oo:


    Thanx මචං..
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    machan matath ma aulamai appa,if u find solution plz send me PM also tnx lot,and wish you all the best 4 ur love :)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    තව තැනකින් බලවපන්..එක එක ඒවුන් එක එක මගුල් කියන්නේ..
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    bedahan bedahan....kela wenne naa ban....othana thiyenne dennage wishwasaya pamanai...kendara wala kotipathiyo wenawa kiyapu aya keeyak ada
    kisima deyak nathuwa innawada kiyalath hithala balahan..hema dema kendara walata theeranaya karanna denna epa..
    kokatath thawa thenakin bedahan machoo..
    oya inne mandula peiris , mindula wage aya..


    best wishes 4 ya wdng..
    :love::love::love::love::love::love::love::love:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මම මේ කේන්දර වලටවත් සිංහල කමටවත් ගරහනව නෙමෙයි....
    සිරාවටමයි කියන්නෙ..
    උබට කෙල්ලව ඕනිමනම් කේන්දරේ ගෑන හිතන්නෙ නෑතුව බෑදපන් බන්...
    හෑම දෙයක්ම බලපාන්නෙ දෙන්න ජීවත් වෙන විදිය අනුව බන්.....
    ජය වේවා......!!!
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    තව තැනකින් බලවපන්..එක එක ඒවුන් එක එක මගුල් කියන්නේ..
    ඔව් බන්.. ඒක තමයි හොද තැනක් බැලුවේ.. :yes::yes:
    බම්ප්
    thanx මචං..:)

    thanx මචං..:)

    thawa thenakata gihin balanna... then thunakinma ok eka deela epa kiuwa eka ganama hithanne ai ? :(
    අනිත් තැන් වලිනුත් පොඩි පොඩි අවුල් කිව්වා බන්.. ඒකයි බැලුවේ..
    thanx මචෝ..

    ayyooooooooooo owa wiswasa karala jiwitha kalema dukin innada hadanne???????? owa ganan ganna epa badinna badinna :yes:
    කියනවනම් බැඳලම බලමුකෝ.. :lol:

    pawsi mahaththaya contact karapan
    බලල දෙයිද දන්නෙ නෑ.. ?
    Epa kiyapu than walin ahanna owata karanna tiyena pujawal monawada kiyala
    මුකුත්ම නෑ කිව්වලුනේ බන්.. :(:(
    bedahan bedahan....kela wenne naa ban....othana thiyenne dennage wishwasaya pamanai...kendara wala kotipathiyo wenawa kiyapu aya keeyak ada
    kisima deyak nathuwa innawada kiyalath hithala balahan..hema dema kendara walata theeranaya karanna denna epa..
    kokatath thawa thenakin bedahan machoo..
    oya inne mandula peiris , mindula wage aya..


    best wishes 4 ya wdng..
    :love::love::love::love::love::love::love::love:
    මංජුල පීරිස් වගේ අයගෙන් appoinment ගන්න අමාරුයිනේ බන්.. තව අවුරුදු තුනකින් විතර තමයි බඳින්න වෙන්නේ මංජුල පීරිස් ගෙන් බලන්න හිටියොත්.... thanx මචෝ..
    මම මේ කේන්දර වලටවත් සිංහල කමටවත් ගරහනව නෙමෙයි....
    සිරාවටමයි කියන්නෙ..
    උබට කෙල්ලව ඕනිමනම් කේන්දරේ ගෑන හිතන්නෙ නෑතුව බෑදපන් බන්...
    හෑම දෙයක්ම බලපාන්නෙ දෙන්න ජීවත් වෙන විදිය අනුව බන්.....
    ජය වේවා......!!!
    ඔව් බන්.. ඇත්ත තමයි කතාව.. :yes:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං උබ කේන්දර විශ්වාස කරනවනම් ඉතිං කරන්න දෙයක් නෑ ඕවයේ සත්‍ය තාවය තියෙන්නේ 50 ට 50 වගේ මමනම් වැඩියම විශ්වාස කරන්නේ නෑ හැබැයි මමත් බැන්දේ කේන්දර බලලා තමයි. අපිට නම් ගැටළුවක් උනේ නැ හොදට ගැලපුනා............ උබට ඕක බලන්නම ඔනේ නම් සුපිරි පොරක් ඉන්නවා හෝමාගම මින්දුල සුදසිංහ කියලා ඔය නොගෙලෙපෙන ඒවාට පොර සුපිරියට බලනවා මගේ හොදම යාලුවටත් උඹට වගේ මැරි කලොත් මාස 3 න් වෙන් වෙනවා කීවා එත් අර පොර මොනවද පූජා වගයක් තියන්න කියලා ඒවා කරලා අරැන් දෙන්නා බැන්දා දැන් අවුරැදු 4ක් වෙනවා උන් දෙන්නා හොදට ඉන්නවා උබට වැඩි විස්තර ඔනේ නම් කියපන්