horoscope generator website help කේන්දරය හදාගන්න online

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    යාළුවා කේන්දරය ( හදහන ) online හදා ගන්න website එකක් තිබ්බ නේද එකේ ලින්ක් දෙන්නකෝ
    තැන්ක්ස් .
    ඉපදුන වෙලාව දැම්මම auto generate වෙන්නේ අන්න ඒවගේ එකක් ඕනේ

    help
    ------ Post added on Jan 26, 2023 at 12:44 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ජෝතිෂ ඇප් එක දාගනින්.
    මම ජෝතිෂ්‍ය ගැන ඉගෙන ගන්න නිසයි මේ කියන්නෙ. තොපි නම් ඕවට ඇබ්බැහි වෙන්න එපා. ඉගෙන ගන්න ලෙවල් එකෙන් ජෝතිෂ්‍ය බැලුවට කමක් නැ. සමහරු මෙලෝ දැනුමක් නැතුව, එක එක ජෝතිෂ්Yඅ කාරයෝ, මැණික් ගල් කාරයෝ පස්සෙ ගිහින් අතේ තියන තුට්ටුවත් වියදම් කර ගන්නවා. හැම මනුස්සයෙක්ටම මොකක් හරි දොෂයක් තියනවා බන්. ඒරෂ්ඨක උනත් වර්ග කීපයක්ම තියනවා.මේවා ගැනත් සැලකිරිමත් වෙන්න. ජෝතිෂය ඇප් එකේ මේගැනැ හැම එකක්ම තියනව.
     
    Thanks bro , a wage web ekak nadda ?

    අපරාදෙ උඹලට ඉන්ටනෙට් දුන්නෙ චැහ්
    okkoma wisthara ena web online ekak na bola thiyana iwa just kothu 2ka ene
    ------ Post added on Jan 27, 2023 at 12:19 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Thanks bro , a wage web ekak nadda ?

    okkoma wisthara ena web online ekak na bola thiyana iwa just kothu 2ka ene
    ------ Post added on Jan 27, 2023 at 12:19 PM
    Na bola mama kivve internet eken vadagath deyak igena ganin kiyala
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Screenshot_20230127-165234_Google Play Store.jpg
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    ජෝතිෂ ඇප් එක දාගනින්.
    මම ජෝතිෂ්‍ය ගැන ඉගෙන ගන්න නිසයි මේ කියන්නෙ. තොපි නම් ඕවට ඇබ්බැහි වෙන්න එපා. ඉගෙන ගන්න ලෙවල් එකෙන් ජෝතිෂ්‍ය බැලුවට කමක් නැ. සමහරු මෙලෝ දැනුමක් නැතුව, එක එක ජෝතිෂ්Yඅ කාරයෝ, මැණික් ගල් කාරයෝ පස්සෙ ගිහින් අතේ තියන තුට්ටුවත් වියදම් කර ගන්නවා. හැම මනුස්සයෙක්ටම මොකක් හරි දොෂයක් තියනවා බන්. ඒරෂ්ඨක උනත් වර්ග කීපයක්ම තියනවා.මේවා ගැනත් සැලකිරිමත් වෙන්න. ජෝතිෂය ඇප් එකේ මේගැනැ හැම එකක්ම තියනව.
    Mamath meka kiyanna idiye koheda meke un redi ussan enwane bn :lol:

    Artificial intelligence oracle database යක්ක පුත්තු කේන්දර හද හද දුවනවානෙ තාමත්
    Issaharahata kendara balana ayatath kelawei kiyala hithena point ekak :yes:
    ------ Post added on Jan 27, 2023 at 5:39 PM
     
    • Like
    Reactions: iworld