Thanks bro , a wage web ekak nadda ?ජෝතිෂ ඇප් එක දාගනින්.
මම ජෝතිෂ්ය ගැන ඉගෙන ගන්න නිසයි මේ කියන්නෙ. තොපි නම් ඕවට ඇබ්බැහි වෙන්න එපා. ඉගෙන ගන්න ලෙවල් එකෙන් ජෝතිෂ්ය බැලුවට කමක් නැ. සමහරු මෙලෝ දැනුමක් නැතුව, එක එක ජෝතිෂ්Yඅ කාරයෝ, මැණික් ගල් කාරයෝ පස්සෙ ගිහින් අතේ තියන තුට්ටුවත් වියදම් කර ගන්නවා. හැම මනුස්සයෙක්ටම මොකක් හරි දොෂයක් තියනවා බන්. ඒරෂ්ඨක උනත් වර්ග කීපයක්ම තියනවා.මේවා ගැනත් සැලකිරිමත් වෙන්න. ජෝතිෂය ඇප් එකේ මේගැනැ හැම එකක්ම තියනව.
okkoma wisthara ena web online ekak na bola thiyana iwa just kothu 2ka eneඅපරාදෙ උඹලට ඉන්ටනෙට් දුන්නෙ චැහ්
Na bola mama kivve internet eken vadagath deyak igena ganin kiyalaThanks bro , a wage web ekak nadda ?
okkoma wisthara ena web online ekak na bola thiyana iwa just kothu 2ka ene
------ Post added on Jan 27, 2023 at 12:19 PM
Mamath meka kiyanna idiye koheda meke un redi ussan enwane bnජෝතිෂ ඇප් එක දාගනින්.
මම ජෝතිෂ්ය ගැන ඉගෙන ගන්න නිසයි මේ කියන්නෙ. තොපි නම් ඕවට ඇබ්බැහි වෙන්න එපා. ඉගෙන ගන්න ලෙවල් එකෙන් ජෝතිෂ්ය බැලුවට කමක් නැ. සමහරු මෙලෝ දැනුමක් නැතුව, එක එක ජෝතිෂ්Yඅ කාරයෝ, මැණික් ගල් කාරයෝ පස්සෙ ගිහින් අතේ තියන තුට්ටුවත් වියදම් කර ගන්නවා. හැම මනුස්සයෙක්ටම මොකක් හරි දොෂයක් තියනවා බන්. ඒරෂ්ඨක උනත් වර්ග කීපයක්ම තියනවා.මේවා ගැනත් සැලකිරිමත් වෙන්න. ජෝතිෂය ඇප් එකේ මේගැනැ හැම එකක්ම තියනව.

Issaharahata kendara balana ayatath kelawei kiyala hithena point ekakArtificial intelligence oracle database යක්ක පුත්තු කේන්දර හද හද දුවනවානෙ තාමත්

ලොකු දෙයක් එහෙම වුනොත්.Issaharahata kendara balana ayatath kelawei kiyala hithena point ekak
------ Post added on Jan 27, 2023 at 5:39 PM
Why why බෝයි ෆෙන්ඩ් තරහා උනාද?මගෙත් කේන්දරේ බලාගන්න කාලෙ හරි වගේ..![]()