Horoscope Problem :(

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    "නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
    වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙත්ද?"


    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"


    :::ධම්මපදය:::

    අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
    නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    කේන්දර ගැලපෙන්නේ නැ කියල බැඳපු සාර්ථක වෙච්ච එවුන් ඉන්නවනම් පැහැදිලි කරල දෙන්න. ඒක වඩා හොඳයි.
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Message from a Friend;

    Bisara chanakya Manage(Krishna-Murthi astrologer) He is much better than traditional astrologers as he is using Krishna-Murthi method...

    කවුරුහරි මේ ප්ලේස් එක ගෑන දන්නවද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සල්ලම වෙන තැනකට දීලා බලව ගන්න ඔය කියලා තියන කතාව ඇත්තද කියලා. මොකද ගෑනු ලමයගේ අම්මා අකමැති නිසා එහෙම කියනවද දන්නෙ නෑනේ.
    ඊගලගට ඇත්තටම කේන්දර නොගැලපෙනව නම්, නමුත් දෙන්නට දෙන්නා විස්වාස නම් ගෑනු ලමයගේ කේන්දරේට ගැලපෙන්න ඔයාගේ කේන්දරේ වෙනස් කරන්න. පස්සේ අර අම්මා ගාව තියන කොපි එකට රීප්ලේස් කරන්න. ඊට පස්සේ ගෑනු ලමය ලවා බලපු තැන අව්ලක්ද දන්නෙ නෑ කියලා ආපහු වෙන තැනකින් බලව ගන්න අම්මව පොළඹවන්න.
    කසාදෙකදි අවශ්‍ය වෙන්නේ දෙන්නගේ අවබෝධය. ඒවගේම ඔය දෙන්නා ධාර්මික යහපත් ජීවිතයක් ගත කරනව නම් මොන ග්‍රහයෙකුටවත් ඔයාලට බලපෑම් කරන්න බෑ. බෞද්ධ නම් බෝධිපූජා ටිකක් තියන්න. නැති කෙනෙකුට කන්න බොන්න ටිකක් දීලා පිනක් දහමක් කර ගන්න එක හිතටත් සතුටක්නේ.


    bump
     

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    Message from a Friend;

    Bisara chanakya Manage(Krishna-Murthi astrologer) He is much better than traditional astrologers as he is using Krishna-Murthi method...

    කවුරුහරි මේ ප්ලේස් එක ගෑන දන්නවද?

    Seems to be good,
    Tel;075-9550055