~HORROR~ Movies ~ පට්ට

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මේ දරුවා පොඩ්ඩක් අල්ලගන්න මට මුත්‍රා කරන්න ඕනේ කියල කිව්වේ නැද්ද දුවන්න කලින්?

    කිව්වා.. මුත්‍රා නම කමක් නෑ බන් බෝකක් සෙට් වෙලා කිව්වා
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    umbata hambela thiyenawada? nikan umba paara dige awidinakota pitipassen enawa wage cn ekak danila thiyenawada? but harila baladdi naa wage cn ekak?
    keepa paarak balanakota ea wage holman penna gannawalu tika tika

    mata hamba welanam na....sirawatama me danuth kattiya kiuwa... e paththe kattiyata karadara karanwa lu ban..:yes:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    මම දැක්කා එක පාරක් ඔය සීන් එක දැක්කා (කට්ටියක් පනින්න යනකොට) .. එක පාරක් බැලුව ..නෑ.. දෙවැනි පාර බැලුව .. එත් නෑ.. තුන්වෙනි පාර බැලුව.. වයිෆ් හිටිය... මම දිව්වා පස්ස නොබලා.

    :rofl::rofl::rofl:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    hehe ...e paththe kattiyagen ahala baluwoth dana ganna puluwan wei kauda holmana kiyaa..:rofl::rofl::rofl: ane pala yanna..

    ඔව් ඔව් අහල බලපන්...කියාවි හොදට. එලියටවත් බහින්නේ නෑති ගෑනියෙක් වගෙ කොල්ලෙක් ඉන්නව කියල :lol::lol::lol::rofl::rofl::rofl::shocked:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    ඔව් ඔව් අහල බලපන්...කියාවි හොදට. එලියටවත් බහින්නේ නෑති ගෑනියෙක් වගෙ කොල්ලෙක් ඉන්නව කියල :lol::lol::lol::rofl::rofl::rofl::shocked:

    ou ou kiyawi kyiai hodata...allapu gedara wena deyak wath danne nathi eka..ganiyek newda lol :lol:

    uba ehenam kiyapan e malage une koheda kiyala..kauda marune.. wedding eka tibbe koheda kiala.......kiyapan balanna. danne naha ne tho ewa.....ane bola..
     

    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    Paranormal-Activity-3-2011.jpg


    මේක ලෝකයේ තියෙන ඉතාමත් බියකරුම හොලමන් චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන්. හදවත් අමාරු එහෙම තියෙන අය මේක බැලුවොත් නම් ඉතින් සුනේ සුන්. අනික දෙන්න පුලුවන් ලොකුම අවවාදය තමයි , රෑ අටෙන් පස්සේ කට්ටිය එක්ක උනත් මේක බලන්න එපා. ඒ මොකද කියනවා නම් ගිනි දවාලේ මේක බැලුවත් තනියෙම කාමරයට යන්නත් බයයි
    icon_biggrin.gif
    . සමහර අයට මේ කතාව බලද්දි “අපෝ මේක නම් පිස්සු මගුලක්, මේ ලිපිය දාපු එකා නම් ඊටත් වඩා පිස්සෙක්” කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙම කියන්නේ නැත්තම පුදුමයක්
    icon_biggrin.gif
    . ඊට හේතුව වෙන්නේ මේ කතා මාලාවම හදලා තියෙන්නේ found – footage කියන style එකට. විචාරකයන්ගේ අදහස අනුව නරඹන්නන් බියෙන් පුරවන්න මේකේ ක්‍රමය තරම් හොඳ ක්‍රමයක් නැති බවයි. මේ ක්‍රමයේ තියෙන්නේ, මුලු ච්ත්‍රපයටම සාමාන්‍යය camera recording කරන ආකාරයට සාදා තිබීමයි. ඒ කියන්නේ මේ චිත්‍රපටිවල නලුවොම තමයි cameramen ලා
    icon_biggrin.gif
    මේකේ මුල් ටික පොඩ්ඩක් ඉවසාවදාර ඔය style එකට බලන්න. පස්සේ තේරියි මේ ක්‍රමය හොල්මන් චිත්‍රපට හදන්න මොන තරම් සාර්ථකද කියලා. වැඩි විස්තර සදහා Wikipedia පැත්තේ ගිහින් search පාරක් දාන්න.


    චිත්‍රපටය මෙතනින් බාගන්න

    ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් ගන්න






    ඉස්සුවේ බයිස්කෝප් ඒකෙන්

    :shocked::shocked::shocked: