~HORROR~ Movies ~ පට්ට

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Paranormal-Activity-3-2011.jpg


    මේක ලෝකයේ තියෙන ඉතාමත් බියකරුම හොලමන් චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන්. හදවත් අමාරු එහෙම තියෙන අය මේක බැලුවොත් නම් ඉතින් සුනේ සුන්. අනික දෙන්න පුලුවන් ලොකුම අවවාදය තමයි , රෑ අටෙන් පස්සේ කට්ටිය එක්ක උනත් මේක බලන්න එපා. ඒ මොකද කියනවා නම් ගිනි දවාලේ මේක බැලුවත් තනියෙම කාමරයට යන්නත් බයයි
    icon_biggrin.gif
    . සමහර අයට මේ කතාව බලද්දි “අපෝ මේක නම් පිස්සු මගුලක්, මේ ලිපිය දාපු එකා නම් ඊටත් වඩා පිස්සෙක්” කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙම කියන්නේ නැත්තම පුදුමයක්
    icon_biggrin.gif
    . ඊට හේතුව වෙන්නේ මේ කතා මාලාවම හදලා තියෙන්නේ found – footage කියන style එකට. විචාරකයන්ගේ අදහස අනුව නරඹන්නන් බියෙන් පුරවන්න මේකේ ක්‍රමය තරම් හොඳ ක්‍රමයක් නැති බවයි. මේ ක්‍රමයේ තියෙන්නේ, මුලු ච්ත්‍රපයටම සාමාන්‍යය camera recording කරන ආකාරයට සාදා තිබීමයි. ඒ කියන්නේ මේ චිත්‍රපටිවල නලුවොම තමයි cameramen ලා
    icon_biggrin.gif
    මේකේ මුල් ටික පොඩ්ඩක් ඉවසාවදාර ඔය style එකට බලන්න. පස්සේ තේරියි මේ ක්‍රමය හොල්මන් චිත්‍රපට හදන්න මොන තරම් සාර්ථකද කියලා. වැඩි විස්තර සදහා Wikipedia පැත්තේ ගිහින් search පාරක් දාන්න.


    චිත්‍රපටය මෙතනින් බාගන්න

    ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් ගන්න






    ඉස්සුවේ බයිස්කෝප් ඒකෙන්

    අනිවා ඔය පිචර් පටිය මම බලපු හොරර් ෆිල්ම්ස් වලින් අමුතුම ජාතියෙ, අම්බානක බය උන පිචර් එකක්! පට්ට!! දෙවෙනි ෂෝ එක පොඩ්ඩක් විතර බෝරිං, හැබැයි පලවෙනි එකයි, තුන්වෙනි එකයි මැක්සා! කැමරා රෙකෝඩිං විදියට තියෙන හින්දා තමයි මේක ඇත්තම සීන් එකක් වගේ පේන්නෙ. සීන් වලින් 80% තනි කැමරා ඈන්ගල් එකකින් ගත්ත ඒව :yes:
     
    Last edited: