ගසි බෲනායි බලපන්
පට්ට ෆිල්ම් එක
රාස් ෆිල්ම් එකත් මරු
ගාසි බෲනායි

පට්ට....paranormal activity 1,2,3 balanna wenas cansept ekakata thiyennenaththam shatter ekath hodayi
![]()
මේක ලෝකයේ තියෙන ඉතාමත් බියකරුම හොලමන් චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන්. හදවත් අමාරු එහෙම තියෙන අය මේක බැලුවොත් නම් ඉතින් සුනේ සුන්. අනික දෙන්න පුලුවන් ලොකුම අවවාදය තමයි , රෑ අටෙන් පස්සේ කට්ටිය එක්ක උනත් මේක බලන්න එපා. ඒ මොකද කියනවා නම් ගිනි දවාලේ මේක බැලුවත් තනියෙම කාමරයට යන්නත් බයයි. සමහර අයට මේ කතාව බලද්දි “අපෝ මේක නම් පිස්සු මගුලක්, මේ ලිපිය දාපු එකා නම් ඊටත් වඩා පිස්සෙක්” කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙම කියන්නේ නැත්තම පුදුමයක්
. ඊට හේතුව වෙන්නේ මේ කතා මාලාවම හදලා තියෙන්නේ found – footage කියන style එකට. විචාරකයන්ගේ අදහස අනුව නරඹන්නන් බියෙන් පුරවන්න මේකේ ක්‍රමය තරම් හොඳ ක්‍රමයක් නැති බවයි. මේ ක්රමයේ තියෙන්නේ, මුලු ච්ත්‍රපයටම සාමාන්‍යය camera recording කරන ආකාරයට සාදා තිබීමයි. ඒ කියන්නේ මේ චිත්‍රපටිවල නලුවොම තමයි cameramen ලා
මේකේ මුල් ටික පොඩ්ඩක් ඉවසාවදාර ඔය style එකට බලන්න. පස්සේ තේරියි මේ ක්‍රමය හොල්මන් චිත්‍රපට හදන්න මොන තරම් සාර්ථකද කියලා. වැඩි විස්තර සදහා Wikipedia පැත්තේ ගිහින් search පාරක් දාන්න.![]()
චිත්‍රපටය මෙතනින් බාගන්න
ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් ගන්න
ඉස්සුවේ බයිස්කෝප් ඒකෙන්
