Horror movies

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොල්ලනේ මොකක් හරි එකක් කියහන් සුපිරිම එකක්.. ජලසන්නිය කෙල්ලට හැදෙන්න්ම එකක් ඕනා...උබලා දාන ඔකොම බැලුවොත් තොවිල් කොරලා තමයි නවතින්න වෙන්නේ..එකක් කියහන් :D

    The Conjuring 1080p
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පිස්සුද යකෝ.. මං හොල්මං ෆිල්ම් බලලා කනත්තවල් ලඟින් පාන්දර ජාමෙ ගෙදරත් යනවා.. මොන මල හු#තෙක්වත් නෑ..:lol:

    තෝ වත්තක් මැද තියෙන පරණ වලව්වක තනියම මොන ලබ්බක් කරනවද..:baffled:


    ගිනි දවල් හොල්මන් ෆිල්ම් බැලුවට වැඩක් නෑ.. දැනෙන්නෙ නෑ.. රෑට බලපං..

    Reta thaniyama Headphone eka dagena:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලනේ මොකක් හරි එකක් කියහන් සුපිරිම එකක්.. ජලසන්නිය කෙල්ලට හැදෙන්න්ම එකක් ඕනා...උබලා දාන ඔකොම බැලුවොත් තොවිල් කොරලා තමයි නවතින්න වෙන්නේ..එකක් කියහන් :D
    The Exorcist
    Annabelle
    The Amityville Horror
    The Conjuring

    ඔතනින් කැමති එකක් බාගනිං..:)

    Reta thaniyama Headphone eka dagena:P
    හෙඩ් ෆෝන් එක දාන් තමා බලන්නෙ.. දවසක් මං FEAR ගේම් එක ගහල නම් හූජ්ජ බර හැදෙන්න බය උනා..:lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,193
    22,653
    113
    මටනම් conjuring එකට බය හිතුනෙ නෑ සිංහලු. Cabin In The Woods ටිකක් හොදයි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ස්පන්දන

    avatar352470_1.gif

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බය වෙන උන් බය වෙන කෑල්ල එනකොට ඇස් වහගනින් :lol::lol::lol::lol:
     

    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    අපෝ ඕන තරම් තියේ.. පට්ටම එව්වා ටික කියන්නං මං බලපු..
    මුලින්ම බලපං Real Story Base කරන් හදපු හොල්මං සෙට් එකක්..
    ඒවා දැනෙනව වැඩියි.. දන්නවනේ සිරා සීන් කියලා..

    The Exorcist
    Annabelle
    The Amityville Horror
    The Mothman Prophecies
    The Texas Chainsaw Massacre
    The Exorcism of Emily Rose
    The Conjuring
    The Rite
    The Quiet Ones
    Deliver Us From Evil

    මේවා නම් Real Story නෙමෙයි මං දන්න තරමින්.. ඒත් පට්ට..
    Insidious
    MAMA
    The Ring
    REC
    Jessabelle
    Carrie
    Sinister
    Women in Black
    The Collection
    Paranormal Activity
    The Cabin in The Woods
    The Thing

    තව මතක් උනොත් දාන්නං..

    Human Centipede කියල එකකුත් ඇති.. උඹ කැමති නම් බාගෙන බලපං.. ඔය Saw, Hostel වගේ Movie එකක්.. කොටස් තුනක්ද කොහෙද ඇති.. වද දෙන සීන් තියෙන්නෙ.. එකෙක්ගෙ පුකට තව එකෙක්ගෙ කටක් සෙට් කරලා බට දාලා හෙන විකාරයි..:rofl:


    ubanam deiyek ban...:cool::cool:

    ඒ නිසා දැන් බලන්නේ ගිනි දවල්. :rofl:

    kawda yako dawalth horrror movies balanne..:no::no: