Horror movies

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Antimata baluwe
    I Spit on Your Grave (2010)
    MV5BMTkxMTE3NzEzMl5BMl5BanBnXkFtZTcwMzc4MTU2Mw@@._V1_SX214_AL_.jpg

    A writer who is brutalized during her cabin retreat seeks revenge on her attackers, who left her for dead.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ෆ්‍රෙන්ඩඩ් බලපං :D :D
    ස්කයිප් වලිං හොල්මන එන්නෙ යාලුවො ඔක්කොගෙන්ම පලිගන්නව වීඩියෝ එකක් අප්ලෝඩ් කලා කියල :yes: :yes:
    ඒ හැටි භය හිතෙන්නෙ නම් නෑ :no: :no:
    හොඳ හොරර් එකකට තාම සෙට් වෙලා තියෙන්නෙ conjuring විතරයි ඒකෙන් පස්සෙ තාම හරි හමං හොරර් එකක් බැලුවෙ නෑ :no: :no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උන්ෆ්‍රෙන්ඩඩ් බලපං :D :D
    ස්කයිප් වලිං හොල්මන එන්නෙ යාලුවො ඔක්කොගෙන්ම පලිගන්නව වීඩියෝ එකක් අප්ලෝඩ් කලා කියල :yes:
    ඒ හැටි භය හිතෙන්නෙ නම් නෑ :no: :no:
    හොඳ හොරර් එකකට තාම සෙට් වෙලා තියෙන්නෙ conjuring විතරයි ඒකෙන් පස්සෙ තාම හරි හමං හොරර් එකක් බැලුවෙ නෑ :no: :no:

    එහෙනම් බලපන් shutter. මට ඒක බලලත් දෙපාරක් උන ගත්තා. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඕන තරම් තියේ.. පට්ටම එව්වා ටික කියන්නං මං බලපු..
    මුලින්ම බලපං Real Story Base කරන් හදපු හොල්මං සෙට් එකක්..
    ඒවා දැනෙනව වැඩියි.. දන්නවනේ සිරා සීන් කියලා..

    The Exorcist
    Annabelle
    The Amityville Horror
    The Mothman Prophecies
    The Texas Chainsaw Massacre
    The Exorcism of Emily Rose
    The Conjuring
    The Rite
    The Quiet Ones
    Deliver Us From Evil

    මේවා නම් Real Story නෙමෙයි මං දන්න තරමින්.. ඒත් පට්ට..
    Insidious
    MAMA
    The Ring
    REC
    Jessabelle
    Carrie
    Sinister
    Women in Black
    The Collection
    Paranormal Activity
    The Cabin in The Woods
    The Thing

    තව මතක් උනොත් දාන්නං..

    Human Centipede කියල එකකුත් ඇති.. උඹ කැමති නම් බාගෙන බලපං.. ඔය Saw, Hostel වගේ Movie එකක්.. කොටස් තුනක්ද කොහෙද ඇති.. වද දෙන සීන් තියෙන්නෙ.. එකෙක්ගෙ පුකට තව එකෙක්ගෙ කටක් සෙට් කරලා බට දාලා හෙන විකාරයි..:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උන්ෆ්‍රෙන්ඩඩ් බලපං :D :D
    ස්කයිප් වලිං හොල්මන එන්නෙ යාලුවො ඔක්කොගෙන්ම පලිගන්නව වීඩියෝ එකක් අප්ලෝඩ් කලා කියල :yes: :yes:
    ඒ හැටි භය හිතෙන්නෙ නම් නෑ :no: :no:
    හොඳ හොරර් එකකට තාම සෙට් වෙලා තියෙන්නෙ conjuring විතරයි ඒකෙන් පස්සෙ තාම හරි හමං හොරර් එකක් බැලුවෙ නෑ
    :no: :no:
    කිසිම තේරුමක් නැති කතාවක් බං.. මොකට හැදුවද මන්දා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් බලපන් shutter. මට ඒක බලලත් දෙපාරක් උන ගත්තා. :yes:
    මොකක්ද උට්ටො තොට ෆිල්ම් එකක් බැලුවම උන ගන්නවද.. යකෝ හද්ද පාලු පැත්තක තනියම දාලා ආවොත් උඹ මැරෙයිනේ.. නෙදකිං..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අය්යො හැමිනෙනවා. මම download වෙන්නත් දැම්ම. :dull: :dull:
    ඩේටා අපරාදෙ උට්ටො.. කිසිම තේරුමක් නැති කතාවක්..
    :(
    ඔය Real Story Based Movie වලින් උඹ බලපු නැති කැමති එකක් බාගනිං.. හැබැයි ඕවා බලලා උඹට තව පාරක් උන ගනීද දන්නෑ..
    :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකක්ද උට්ටො තොට ෆිල්ම් එකක් බැලුවම උන ගන්නවද.. යකෝ හද්ද පාලු පැත්තක තනියම දාලා ආවොත් උඹ මැරෙයිනේ.. නෙදකිං..:lol:

    පුළුවන් නම් ලොකු වත්තක් මැද තියෙන පරණ වලව්වක තනියම ඉඳන් රෑ 12ට ඔය film එකක් බලපන්කො උණ ගන්නේ නැද්ද කියල බලන්න. මාත් බැලුවේ ඒ වගේ තත්ත්ව යටතේ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඩේටා අපරාදෙ උට්ටො.. කිසිම තේරුමක් නැති කතාවක්..
    :(
    ඔය Real Story Based Movie වලින් උඹ බලපු නැති කැමති එකක් බාගනිං.. හැබැයි ඕවා බලලා උඹට තව පාරක් උන ගනීද දන්නෑ..
    :rofl:

    ඒ නිසා දැන් බලන්නේ ගිනි දවල්. :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුළුවන් නම් ලොකු වත්තක් මැද තියෙන පරණ වලව්වක තනියම ඉඳන් රෑ 12ට ඔය film එකක් බලපන්කො උණ ගන්නේ නැද්ද කියල බලන්න. මාත් බැලුවේ ඒ වගේ තත්ත්ව යටතේ...

    කෙලින්ම තොට ලොකූ ඉඩමකුයි වලව්වකුයි තියෙනව කිව්වනං ඉවරයිනෙ බොරුවට හොරර් ෆිල්ම් එකක් ගැන කියවන්නැතුව :baffled: :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෙලින්ම තොට ලොකූ ඉඩමකුයි වලව්වකුයි තියෙනව කිව්වනං ඉවරයිනෙ බොරුවට හොරර් ෆිල්ම් එකක් ගැන කියවන්නැතුව :baffled: :baffled:

    ඔව් මට ලොකු ඉඩමකුයි පරණ වලව්වකුයි තියෙනවා? ඇයි අවුල්ද? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පුළුවන් නම් ලොකු වත්තක් මැද තියෙන පරණ වලව්වක තනියම ඉඳන් රෑ 12ට ඔය film එකක් බලපන්කො උණ ගන්නේ නැද්ද කියල බලන්න. මාත් බැලුවේ ඒ වගේ තත්ත්ව යටතේ...
    පිස්සුද යකෝ.. මං හොල්මං ෆිල්ම් බලලා කනත්තවල් ලඟින් පාන්දර ජාමෙ ගෙදරත් යනවා.. මොන මල හු#තෙක්වත් නෑ..:lol:

    තෝ වත්තක් මැද තියෙන පරණ වලව්වක තනියම මොන ලබ්බක් කරනවද..:baffled:

    ඒ නිසා දැන් බලන්නේ ගිනි දවල්. :rofl:
    ගිනි දවල් හොල්මන් ෆිල්ම් බැලුවට වැඩක් නෑ.. දැනෙන්නෙ නෑ.. රෑට බලපං..
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    Antimata baluwe
    I Spit on Your Grave (2010)
    MV5BMTkxMTE3NzEzMl5BMl5BanBnXkFtZTcwMzc4MTU2Mw@@._V1_SX214_AL_.jpg

    A writer who is brutalized during her cabin retreat seeks revenge on her attackers, who left her for dead.

    Insidious 1 2 3 collection
    Conjuring
    Annabelle
    Women in Balck 1
    Cabin In the Woods
    Evil Dead

    උන්ෆ්‍රෙන්ඩඩ් බලපං :D :D
    ස්කයිප් වලිං හොල්මන එන්නෙ යාලුවො ඔක්කොගෙන්ම පලිගන්නව වීඩියෝ එකක් අප්ලෝඩ් කලා කියල :yes: :yes:
    ඒ හැටි භය හිතෙන්නෙ නම් නෑ :no: :no:
    හොඳ හොරර් එකකට තාම සෙට් වෙලා තියෙන්නෙ conjuring විතරයි ඒකෙන් පස්සෙ තාම හරි හමං හොරර් එකක් බැලුවෙ නෑ :no: :no:

    එහෙනම් බලපන් shutter. මට ඒක බලලත් දෙපාරක් උන ගත්තා. :yes:

    හම්මෙහ් බන් :rofl: ..අද රැට බලන්න ඉන්නෙ :love: කෙල්ලත් එක්ක පොඩි ඔට්ටුවක්..උන ගැනිල්ලක් තමා ඕනා :D Full Dark එකේ බලන්න ඉන්නෙ :sorry: ..බලලා වට පිට බලන්න බැරි වෙන්න බය වෙන එකක්.. හුජ්ජ යන් නැතුව තිබ්බොත් ඇති :lol: .
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    කොල්ලනේ මොකක් හරි එකක් කියහන් සුපිරිම එකක්.. ජලසන්නිය කෙල්ලට හැදෙන්න්ම එකක් ඕනා...උබලා දාන ඔකොම බැලුවොත් තොවිල් කොරලා තමයි නවතින්න වෙන්නේ..එකක් කියහන් :D