Ohiyen bahapan.හෝර්ටන් පේල්න්ස් යන්න ඕනෙ
ට්‍රේන් එකේ තමා යන්න හිතන්නෙ.
පට්ටිපොලින් බහින එකද ඔහියෙන් බහින එකද ලේසි?
මැප් එකේ බැලුවහම නම් දෙකම එක දුර වගේ. කොතනින් බැස්සොත්ද ලේසි?
මම යන්න ප්ලෑන් කරන්නෙ ට්‍රේන් ස්ටේශන් එකේ ඉදන් පික්මී එකක් වගේ දාගෙන.
වැඩේ සාර්ථක වෙයිද? ඔය හරියෙ පික්මී ඌබර් වැඩද?
කීයක් වගේ යනවද හයර් එක?
හෝර්ටන් ප්ලේන්ස් ඇවිදල අපහු එන්නෙ කොහොමද?
එන්ට්‍රාන්ස් එක ගාව හයර් එකට ත්‍රීවිල් එකක් ගන්න පුලුවන් වෙයිද? එහෙම තියෙනවද?