Horton Plains (ලෝකාන්තය)

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලේසිම වැඩේ කෝච්චියෙ ගිහින් ඔහියෙන් බැහැල එතනින් වාහනයක් අරගෙන හෝටන් තැන්නට ඇතුල් වෙන එක. Night mail එකේ ගියොත් පාන්දර ඔහියට යන්න පුලුවන්. park එක අරින්නෙ උදේ 6ට. රෑ හෝටන් තැන්නෙ ඉන්නවා නම් කලින් බුක් කරන්න ඕනෙ. bungalow or camp site බුක් කරන්න පුලුවන්. camp site බුක් කලොත් ටෙන්ට් අපි ගෙනියන්න ඕනෙ, bungalow වල කෑම බඩු අපි අරන් ගියාම එතන ඉන්නවා උයල දෙන්න කෙනෙක්.

    ඔහියෙ ගාමිණී ස්ටෝර්ස් කියලා කඩයක් කරන අයියා කෙනෙක් ඉන්නවා. එයාට කොල් කරල ඔහියෙන් වාහනයක් සෙට් කරගන්න පුලුවන්. ඔහියෙ නවතින්න තැනුත් ඕනෙ නම් සෙට් කරගන්න පුලුවන්.

    ගාමිණී: 0729126926, 0574914266
     
    • Like
    Reactions: ACHillES_SL

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් අපි මීට අවුරුදු 10 විතර කලින් ගියා ගිහින් නැවතුනේ මහාඑළියේ බංගලාවේ. මේකේ ඒ දවස් වල රුපියල් 5000/= බූක් කරන්න පුළුවන් ඒ දවස් වලනම් බුක් කරන ඔෆිස් එක තිබුනේ මාලබේ ඉදන් කඩුවෙල යන පාරේ තියන පිරිමි ඉස්කෝලෙට ටිකක් කඩුවෙල පැත්තට වෙන්න. ඒ දවස් වලනම් බූක් කරන්න මාසයක් දෙකක් කලින් යන්න ඕනේ. කොලොබ පැත්තේ ඉදන් හෝර්ටන් ප්ලේස් යනවනම් මම කියන්නේ හොදම ක්‍රමය තමයි උදෙන්ම යන බදුලු කෝච්චියක ෂිට් බුක් කරගෙන පලයන්, ලස්සනම දේවල් ගොඩක් බලන්න පුළුවන්. ගිහින් පට්ටිපොලින් බැහැපන්. එතන පොඩි හන්දියක් තියනවා එතනින් වාහන කට්ටක් සෙට් කර ගන්න පුළුවන් උඩට ගිහින් දාන්න. අපිට ඒ දවස් වල ගත්තේ රුපියල් 750/= ඩබල් කැබ් එකක. උදෙන්ම පොඩි මැණිකේ වගේ ගියොත් හවස් වරුවේ උබලට හෝර්ටන් ප්ලේස් බලන්න පුළුවන් බලලා රැට ඇවිල්ල ගිලපන්. අහා කියන්න අමතක උනා උබලට කන්න කැමති එළවලු ටික ගිහින් දුන්නම බංගලාව බලා ගන්න අය්යා කෑම උයලා දෙනවා ඉතින් උබල යනකොට ඒවත් අරන් පලයන් එතකොට හෝර්ටන් ප්ලේස් බලලා එනකොට මිනිහා හදලා තියනවා අනික අඩියක් එහෙම ගහනවානම් ඒවටත් ඕනේ කරන දේවල් යන ගමන් අරන් ගිහින් බංගලාවේ තියපන් බයිට් එකත් කුක්ට කිවුවහම හදල දෙවි රැට අඩියක් ගහලා නිදා ගන්න තියෙන්නේ. ෆෝන් එහෙම චාර්ජ් කරන්න බැහැ ඒ දවස් වල මොකද සුරිය බලයෙන් වැඩ කොරන වොට් 5 වගේ ලයිට් තමයි ඒ දවස් වලනම් තිබුනේ. ගොඩක් රැ වුනාම දිවියෝ එහෙම එනවා ඔය මහාඑළියේ බංගලාව කිට්ටුවටම. අනික සීතලට අදින දේවල් අරන් පලයන් මොකද බංගලාවෙන දෙන්නේ පොඩි ගනකම් අඩු රෙදි. දෙවෙනි දවසේ ඔක්කොම බඩු පැක් කරගෙනම උදේට කාලා පලයන් ලෝකාන්තය බලන්න. ඇතුල්වෙන තැන ඉන්න සේකුරිටි අන්කල්ලට ටෝල්ක් එකක් දීලා බැග් ටික තියලා පලයල්ලා. ඊට පස්සේ ලෝකාන්තය බලලා අවහම ඔය ට්‍රිප් එකක් අපු බස් එකකට ටෝල්ක් පාරක් දීලා පල්ලෙහට ගෙන්නලා දා ගනින්. වෙන මොනවා හරි දැනගන්න ඕනෙනම් අහපන්.
     
    • Like
    Reactions: ACHillES_SL

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර ඔයා!!!
    ඔයා දැං වෙනස් වෙලා.

    වෙනස් වෙන ලෝකෙ අපිත් පොඩ්ඩක් වෙනස් වුනාම අපි දිහා වෙනස් විදිහට බලන්න එපා සහෝ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙනස් වෙන ලෝකෙ අපිත් පොඩ්ඩක් වෙනස් වුනාම අපි දිහා වෙනස් විදිහට බලන්න එපා සහෝ

    ඔයා අර ගල්කාරයා එක්ක සෙට් වෙලා. දැං ඔයා මාව ගනන් ගන්නේ නෑ. ඔහොම තමා. කම්න්නෑ.. :( :( :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    moko ban rawanne?

    හෝර්ටන් ප්ලේන්ස් වලට එක දවසයි , දෙවෙනි දවසෙ ලෝකාන්තයට කිව්වම රවනව නෙමෙයි බන් රැවෙනවා. ඇයි බන් ඔය කියන ලෝකාන්තය තියෙන්නෙ හෝර්ටන් ප්ලේන්ස් ඇතුලෙ නෙමෙයිද බොල? ඇයි ඉතින් දවස් දෙකකට දාගෙන එකම වටේ යන්නෙ? :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෝර්ටන් ප්ලේන්ස් වලට එක දවසයි , දෙවෙනි දවසෙ ලෝකාන්තයට කිව්වම රවනව නෙමෙයි බන් රැවෙනවා. ඇයි බන් ඔය කියන ලෝකාන්තය තියෙන්නෙ හෝර්ටන් ප්ලේන්ස් ඇතුලෙ නෙමෙයිද බොල? ඇයි ඉතින් දවස් දෙකකට දාගෙන එකම වටේ යන්නෙ? :rolleyes:

    අරූ ලිඳේද බලපං.
    මම දැකලා මොකුත් නොකිය උන්නේ.. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා අර ගල්කාරයා එක්ක සෙට් වෙලා. දැං ඔයා මාව ගනන් ගන්නේ නෑ. ඔහොම තමා. කම්න්නෑ.. :( :( :(

    ඔබට කමක් නැති නම් මා හට කොහෙත්ම කමක් නැත.:no:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හපුතෙල් ෙරස්ට් හවුස් එේ නැවතිලා. උෙද් ෙකා්ච්චිෙය් ගිහින් ඔහිෙය් බැහැලා පයින් යන්න. හවස ෙකා්ච්චිෙය් අාපසු හපුතෙල්ට එන්න. ෙහාදම ක්‍රමය එ්ක. අඩු වියදම්
    හැබැයි ඔහිෙය් ඉදන් ෙකටි මාර්ගය පයින් යන්න. දන්න ෙකෙනකුෙගන් අහන්න.
     
    • Like
    Reactions: ACHillES_SL

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    හොදම දේ තමයි මෙහෙ ඉදන්ම වාහනයක් අරන් යන එක......... දවස් 2 කට වඩා ගන්න දෙයක් නැ.......
     
    • Like
    Reactions: ACHillES_SL

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔහිය ස්ටේෂන් එකෙන් බැහැල පොඩි ෂොර්ට් කට් එකකින් උඩට යන්න පුලුවන්....

    නැත්නන් දියතලාවෙන් බොරලන්ද බස් එකේ ඇවිත් එතනින් කි.මී.20 ක් ඇතුලට යන්න ඕනි. බස් එකක් තියෙනව කළාතුරකින් වගේ.. ඇතුලෙ නවතින්න දැන් දෙනවද කියල ෂුවර් නැහැ. ඉස්සර දුන්න. දැන් ෂූවර් නැහැ. නුවර එලිය පැත්තෙනුත් එන්න පාරක් තියෙනවා. ඒක මම දන්නෙ නැහැ හැබැයි..
    හැබැයි ඉතින් ටෙන්ට් ගහගෙන කෑම්පින් වලට තරම් දෙයක්නන් නැහැ පුතෝ..

    අපේ ඉස්කෝලෙ සංගමයකින් ඒක පාරක් ඔහෙය්යෙන් බැහැල ඔය shortcut එකෙන් උඩට ගියාම, hortanplace office එකේ එකෙක් ඇවිත් අපිට කෑගැහුව permit නැතුව ඒ පාරෙන් යන්න බෑ කියල.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ohiya paaren palayan,11kms thiyenne Farr inn eka lagata, pattipola paaren enawata wada lassanayi,ohiyen 3 wheel ekak set karaganna puluwan.
    Camping karanawanam world's end, kirigalpoththa, thotupola kanda nagapan
    camp sites 3k thiyanawa habayi book karaganna ona kalin
    world's end nam e hati deyak na bang, gihin nathi nisa kamak na palayan