Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
155405_122112461184195_100001563261148_172353_1905181_n.jpg


මැද්දෙන් තියෙන මගේ බෑග් එක??
:rolleyes::rolleyes::rolleyes:


:rolleyes: hapada bag eka :baffled:
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    තව ටිකක් වෙලා හිටිය නම් සුද්දන්ට සිංහලත් චාමික කියල දෙනවා. හොද වෙලාවට අපි ආවේ. කට්ටියට මතකද එක පාරක් චාමික කිව්වා u are a fun guy know කියල???:lol::lol::lol:

    Ow :lol: Welawata.

    Mehemaii kiwwee eka

    You Know You Are A Nice Guy Ahhhh !



     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Ow :lol: Welawata.

    Mehemaii kiwwee eka

    You Know You Are A Nice Guy Ahhhh !





    ඇයි මතකද පොරට මොකක්ද වචනයක් අමතක වෙලා එල කොල්ලෙක්ද මොකක්ද කියල පිටට තට්‍ටුවකුත් දැම්මා සුද්දගෙ
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83


    ඇයි මතකද පොරට මොකක්ද වචනයක් අමතක වෙලා එල කොල්ලෙක්ද මොකක්ද කියල පිටට තට්‍ටුවකුත් දැම්මා සුද්දගෙ


    Fattama Seen eka tama eka.....Mata danut matak weddi heeena yanawa...:lol:

    Kalin kiyapu eka suddata terunee naaa.
    sudda apahu ahapuwama Chamikata
    Harii wchanayak awe naa ee welawe lop una gaman damma Sinhala Wachanayak

    :lol: :lol: :lol: :lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    mare maru.........

    11.gif

    wOw.!:cool: ! නියමයි!!! මෙච්චර මහන්සිවෙලා අපිටත් විස්තර ගෙනාවට ගොඩක් ස්තුතියි. :)


    ගොඩක් ස්තුතියි !!!
    1.gif

    Patta Patta....:yes::)
    REP +
    11.gif
    11.gif
    11.gif

    11.gif
    Elaaaaaa

    patta machan
    elama thamai! :D ++

    uba lanaga paatha indalath Banda ekka set wela aawe nane
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අඩෝ මෙන්න අපි ගත්ත ෆන් එක.කියලා වැඩක් නැහ බන් කරපු පිස්සු වැඩනන්:lol::P:love:

    :lol: :yes:

    Api dan

    BC_Dilum Kohomada RB_Dilum unee kiyalaa kiyamudaaa

     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    සැමන් සම්බෝල with jkadithya & Bolt

    අවශ්‍ය දේවල්:- සැමන් ටින් එකක්, ළුණු ගෙඩි කිහිපයක්, තක්කාලි ගෙඩියක්, මිරිස් කරල් කිහිපයක්,දෙහි ගෙඩියක්, සැමන් ටින් ඒක කඩා ගන්න cutter එකකුත් ඕනේ

    ඔන්න කට්ටියම trip එකේ photos බලල ඉවර උනාට පස්සේ මට හිතුන අපි trip එකේ කරපු තවත් නියම වැඩක් ගැන ඔයාලට කියන්න. එක තමය් අපි hotan plains ගිහිල්ල පට්ටිපොළ station එකට අවට පස්සේ දවල්ට ගොඩක් බඩගින්නේ හිටියේ. ඉතින් අපි ගෙදරින් ලෑස්ති කරගෙන ගිය සැමන් සම්බෝලයක් හදාගන්න.

    5200374405_597161d8b1_z.jpg


    අපි පට්ටිපොළ station එකේ තියාගෙන එක හදපු හැටි ඔන්න මම දැන් ඔයාලට කියන්නම්.මුලින්ම ඉතින් සැමන් ටින් එක
    ඇරගන්න.එකට ඔයාලට cutter එකක් ඕනේ වෙනවා.හොද cutter එකක් තිබ්බේ නැත්නම් අත කැපෙන්නත් පුළුවන් අපේ Bolt ට උනා වගේ.(වැඩිය නෑ චුට්ටය් කපුනේ).

    5200376193_071e965ee6_z.jpg


    ඉතින් සැමන් ටින් එක අරගත්තට පස්සේ ගෙනිච්ච අනිත් ජාති ඒ කියන්න ලුණු තක්කාලි මිරිස් වගේ දේවල් ටික කපා ගන්න ඕනේ. කපා ගන්න කලින් මතක් කරලා ඒ ටික හොද ගන්න. නැත්නම් මොන ජරාව තියෙනවද දන්නේ නැනේ.

    5200969026_0ab611f7a7.jpg



    5200970842_c0e4b14fda.jpg


    ළුණු කපද්දී කට්ටිය අඩනවා වගේ කදුළු එය්. ඒක ගණන් ගන්න එපා. ඒක කොහොමත් හැටි.කරන්න දෙයක් නෑ.

    5200969912_90041d29d5_z.jpg


    ඉතින් ඒ කපා ගත්තු ඔක්කොම ටික mix කරගත්තට පස්සේ ලුණු ටිකකුය් ගම්මිරිස් ටිකකුය් එකතු කරලා හොදට කලවම් කරන්න.

    5200381351_8119100ced_z.jpg


    තව ඒ ඔක්කොම ටිකට දෙහි ටිකකුත් දාන්න. නැත්නම් ගතියක් නැනේ.


    5200381851_4dd56ff199_z.jpg


    ඊට පස්සේ අර කඩා ගත්තු සැමන් ටින් එකේ සැමන් ටික අර ටිකට දාල හොදට mix කරන්න. ඒ වෙලාවේ සැමන් ලොකු කැලි ටික පොඩි කැලි වලට කඩ ගන්න.

    5200382697_d3f20bbe15_z.jpg


    ඔන්න දැන් සම්බෝලේ නියමෙට තියෙනවා. ඔයාලට ඕනේ නම් පාන් එක්ක පාන් ගණන් වැඩි නම් බත් එක්ක උනත් කන්න පුළුවන්.අපි නම් පාන් එක්ක තමය් කැවේ.

    මතක් කරලා සබන් කෑල්ලකුත් ගෙනියන්න නැත්නම් අත ගද ගැහුවම හෝදන්න විදිහක් නැතුව යනවා.

    ඔන්න දැන් ඉතින් කට්ටිය දැක්ක නේ අපේ කට්ටිය trip එක ගිහිල්ල සැමන් හදපු හැටි. කට්ටිය රට වටේ යන්න විතරක් නෙමෙය් කෑම උයන්නත් හොද දක්ෂයෝ.


    අඩෝ අපි එහෙමයි සමහර පොරවල්ලනම් ඕවා හදලා කන්න හිටියෙත් නැහ
    :rolleyes::rolleyes: