Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    හිටු තාම ඉවර නෑ විස්තරය ගොඩක් වටිනව ඒ කියන්නෙ හිතට වදින්නම කොටල තියෙනවා ගොඩක්ම මහන්සි වෙලා වැඩේට කියල වැඩක් නෑ විශිෂ්ඨයි ඒකෙත් අති විශිෂ්ඨයි කියල වැඩක් නෑ වචන මදී බන් එකම දේ නිතර නිතර ලියවෙන්නෙ මේකට කොමෙන්ට් එකක් දාන්න මොනා කියන්නද මන්ද කියල වැඩක් නෑ

    පින්තූර දාලා මූ අපිව ඇවිස්සුවට මගෙන් තෑග්ගක් එනපාර ශුවර් අනිව තව ඉතින් කියන්න තියෙනෙ මේක මචන් දිගටම කරගෙන යමු මගෙන් එලකිරි සංචාරකයන්ට ෆුල් සප් එක


    155751_171217619573382_100000554361508_461722_1725273_n.jpg



    මගේ පොඩි ෆන් එකක් පීඑස් වැඩක් දුන්න ඔන්න
    පින්තූරෙ ඉස්සුවට සොරි බන්

     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    ඔය මම පහල බලං ඉන්නවා සාක්කුවට අත දාගෙන. වෙන මොකවත් නෙමෙයි. ඒක කරන්න බෑ ඔතන. සෙනඟ ඉන්නවා.
    පෙරේරා aiya ඒ කිව්වා කතාව නම් ඇත්ත.කට්ටිය මෙතන ඒ වැඩ කලේ නැති උනාට Hotan plains එක වටේම නම් කලා
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නියමයි ආ.....එළකිරි වගේ දාලා තියෙනවා ට්‍රිප් එකේ විස්තර.....හොඳ ෆන් එකක් අරන් තියෙනවා වගේ සෙට් එකම.......:D
    ස්තූතියි මේවා අපිත් එක්ක බෙදාගත්තට.......:);)
    රෙප්+++
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමද අපේ ගාල්ලේ agent ගේ වැඩ. මිනිහ නොදන්නා දෙයක් නෑ. කරන්න බැරි දෙයකුත් නෑ.
    :D:D:D:lol::lol::lol:

    සුද්දෝ එලෝගෙන ගිහින් කතා කරේ චාමිකයා. අන්තිමට චාමික එනකොට සුද්දෝ දුවනවා. :lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සුද්දෝ එලෝගෙන ගිහින් කතා කරේ චාමිකයා. අන්තිමට චාමික එනකොට සුද්දෝ දුවනවා. :lol:
    තව ටිකක් වෙලා හිටිය නම් සුද්දන්ට සිංහලත් චාමික කියල දෙනවා. හොද වෙලාවට අපි ආවේ. කට්ටියට මතකද එක පාරක් චාමික කිව්වා u are a fun guy know කියල???:lol::lol::lol:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    සැමන් එක නියමි මචන්. jk තමය අපේ cook . නියමෙට සෙට් වෙනවා ඒ වෙලාවේ තිබුන බඩගින්නට


    ලොල් කඩියා දැන් කුක් වෙලා....:lol:

    අපෝ එහෙ සීතලට කැවෙනවා බං අම්බානෙකට.....
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ලොල් කඩියා දැන් කුක් වෙලා....:lol:

    අපෝ එහෙ සීතලට කැවෙනවා බං අම්බානෙකට.....
    ඉස්සර නිකම්ම නිකන් කඩියා දැන් cook කඩියා වෙලා

    :lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සමහරුන්ට කෑම අමතක උනා කියල ආරංචියි
    අන්න එක නම් මටත් ආරංචි උනා. හැමෝටම නෙමෙය් 2නෙකට තමය් කෑම අමතක උනේ.:lol::lol::lol::P:P:P