Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    product_energydrink_only.jpg
    මෙන්න jk RED BULL ad මෙතන දානවෝ.:P:P:P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    සුද්දෝ එලෝගෙන ගිහින් කතා කරේ චාමිකයා. අන්තිමට චාමික එනකොට සුද්දෝ දුවනවා. :lol:

    :lol: :lol: :lol:

    Chamika Komahariii Foreigners la 4-5 denekta Galle walata enda kiyala Invite karane...

    Chamika mee patte awe natte Sure ekata ara Foreigners laa

    Galle awit wageee :rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    :lol: :lol: :lol:

    Chamika Komahariii Foreigners la 4-5 denekta Galle walata enda kiyala Invite karane...

    Chamika mee patte awe natte Sure ekata ara Foreigners laa

    Galle awit wageee :rofl:
    මිනිහ සුද්දන්ට දුන්න talk වලින් තව පොඩ්ඩෙන් චාමිකව සුද්දෝ ටික ගෙදර අරන් යනවා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව ටිකක් වෙලා හිටිය නම් සුද්දන්ට සිංහලත් චාමික කියල දෙනවා. හොද වෙලාවට අපි ආවේ. කට්ටියට මතකද එක පාරක් චාමික කිව්වා u are a fun guy know කියල???:lol::lol::lol:

    :lol::lol::lol::lol:

    ඌ හොල්මං උනා එක පාරටම්
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :lol::lol::lol::lol:

    ඌ හොල්මං උනා එක පාරටම්
    සුද්දට ඒ වෙලාවේ ඉංග්‍රීසිත් අමතක උනා.. 3 පාරක්ම චාමික ගෙන් ඒක ඇහුව නේ. පව් ඒ සුද්ද :lol::lol::lol:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඉස්සර නිකම්ම නිකන් කඩියා දැන් cook කඩියා වෙලා

    :lol::lol::lol:

    කුක් කඩියා...ඉක්මනට ඉක්මනට කිව්වාම නිකං "කුපාඩියා" වගේ... :lol:

    සමහරුන්ට කෑම අමතක උනා කියල ආරංචියි

    Energy Drink වලින් ශේප් කරගත්තද...? Energy Drink නැතුව බැහැ නුවරඑළියේ...
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    ela kiri aiye! kiyala wedak nehe.... share kalata godak isthuthi aiye :)

    mamath labana maase enna inne.... hema dema wage daanna inne periya size thread ekak :P

    thanks share keruwata ;)

    Budusaranai
    Suba dhavasak :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියලා වැඩක් නෑ මල්ලි.. උපරිමයි... පින්තූරත් එල.. විස්තරෙත් එල... නිකන් අපිත් ගියා වගේ... :):):)

    පොඩි ප්‍රශ්නයක්.. ඔයාල ලෝකාන්තටම ගියේ නැද්ද..? මෙතන තියෙන්නේ පුංචි ලෝකාන්තයේ පින්තූර විතරයි...
    සැමන් කතාව නම් එල.. :lol: දිලුම් මල්ලි ඒක නියමෙට ලියලා තියෙනවා... :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සැමන් සම්බෝල with jkadithya & Bolt

    අවශ්‍ය දේවල්:- සැමන් ටින් එකක්, ළුණු ගෙඩි කිහිපයක්, තක්කාලි ගෙඩියක්, මිරිස් කරල් කිහිපයක්,දෙහි ගෙඩියක්, සැමන් ටින් ඒක කඩා ගන්න cutter එකකුත් ඕනේ

    ඔන්න කට්ටියම trip එකේ photos බලල ඉවර උනාට පස්සේ මට හිතුන අපි trip එකේ කරපු තවත් නියම වැඩක් ගැන ඔයාලට කියන්න. එක තමය් අපි hotan plains ගිහිල්ල පට්ටිපොළ station එකට අවට පස්සේ දවල්ට ගොඩක් බඩගින්නේ හිටියේ. ඉතින් අපි ගෙදරින් ලෑස්ති කරගෙන ගිය සැමන් සම්බෝලයක් හදාගන්න.

    5200374405_597161d8b1_z.jpg


    අපි පට්ටිපොළ station එකේ තියාගෙන එක හදපු හැටි ඔන්න මම දැන් ඔයාලට කියන්නම්.මුලින්ම ඉතින් සැමන් ටින් එක
    ඇරගන්න.එකට ඔයාලට cutter එකක් ඕනේ වෙනවා.හොද cutter එකක් තිබ්බේ නැත්නම් අත කැපෙන්නත් පුළුවන් අපේ Bolt ට උනා වගේ.(වැඩිය නෑ චුට්ටය් කපුනේ).

    5200376193_071e965ee6_z.jpg


    ඉතින් සැමන් ටින් එක අරගත්තට පස්සේ ගෙනිච්ච අනිත් ජාති ඒ කියන්න ලුණු තක්කාලි මිරිස් වගේ දේවල් ටික කපා ගන්න ඕනේ. කපා ගන්න කලින් මතක් කරලා ඒ ටික හොද ගන්න. නැත්නම් මොන ජරාව තියෙනවද දන්නේ නැනේ.

    5200969026_0ab611f7a7.jpg



    5200970842_c0e4b14fda.jpg


    ළුණු කපද්දී කට්ටිය අඩනවා වගේ කදුළු එය්. ඒක ගණන් ගන්න එපා. ඒක කොහොමත් හැටි.කරන්න දෙයක් නෑ.

    5200969912_90041d29d5_z.jpg


    ඉතින් ඒ කපා ගත්තු ඔක්කොම ටික mix කරගත්තට පස්සේ ලුණු ටිකකුය් ගම්මිරිස් ටිකකුය් එකතු කරලා හොදට කලවම් කරන්න.

    5200381351_8119100ced_z.jpg


    තව ඒ ඔක්කොම ටිකට දෙහි ටිකකුත් දාන්න. නැත්නම් ගතියක් නැනේ.


    5200381851_4dd56ff199_z.jpg


    ඊට පස්සේ අර කඩා ගත්තු සැමන් ටින් එකේ සැමන් ටික අර ටිකට දාල හොදට mix කරන්න. ඒ වෙලාවේ සැමන් ලොකු කැලි ටික පොඩි කැලි වලට කඩ ගන්න.

    5200382697_d3f20bbe15_z.jpg


    ඔන්න දැන් සම්බෝලේ නියමෙට තියෙනවා. ඔයාලට ඕනේ නම් පාන් එක්ක පාන් ගණන් වැඩි නම් බත් එක්ක උනත් කන්න පුළුවන්.අපි නම් පාන් එක්ක තමය් කැවේ.

    මතක් කරලා සබන් කෑල්ලකුත් ගෙනියන්න නැත්නම් අත ගද ගැහුවම හෝදන්න විදිහක් නැතුව යනවා.

    ඔන්න දැන් ඉතින් කට්ටිය දැක්ක නේ අපේ කට්ටිය trip එක ගිහිල්ල සැමන් හදපු හැටි. කට්ටිය රට වටේ යන්න විතරක් නෙමෙය් කෑම උයන්නත් හොද දක්ෂයෝ.

    අම්මට හුඩු ඔය අත හෝදලද උයන්නෙ
    කුක් කඩියා =කුකාඩියා
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කියලා වැඩක් නෑ මල්ලි.. උපරිමයි... පින්තූරත් එල.. විස්තරෙත් එල... නිකන් අපිත් ගියා වගේ... :):):)

    පොඩි ප්‍රශ්නයක්.. ඔයාල ලෝකාන්තටම ගියේ නැද්ද..? මෙතන තියෙන්නේ පුංචි ලෝකාන්තයේ පින්තූර විතරයි...
    සැමන් කතාව නම් එල.. :lol: දිලුම් මල්ලි ඒක නියමෙට ලියලා තියෙනවා... :P
    :D:D:D ටන්කු වේවා Malkavi අය්යේ :D:D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි මචන්.. මේ විදියට ඒ චාරිකාවේදි ලබාපු
    අත් දැකිම් බෙදා හදා ගත්තාට..

    අද දවස ඇතුලේ රෙප් වැඩිපුර දුන්න හින්දා..
    ඉදිරි පැය 24 ක් යන තුරු දෙන්න විදියක් නෑල්ලු..
    ~
     

    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    kattiyatama suba patahanawa ape rata me vidiyata oyalwath gweshanaya karana ekata .. aththatama sathutui .. api lankwen eliya indala me wdiyata hari rata gena dekala sathutu wenawa oyala mehema thrda dana hinda.. elakiri....(mage family eke innwa kenek sl wala sancharaka sthana godak danna oyalata oni nam pm ekek danna mata andunala denna pluwan) ...
    ea kese unath ek sancharakayata magen subapethum ....
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කට්ටියම මැක්සා ෆන් එකක් අරන් වගේ :D
    ගොඩක් ස්තුතියි අපිත් එක්ක ගමනේ විස්තර බෙදා ගත්තට
    11.gif

    චෙෆ් කඩියා ගේ සැමන් සම්බලෙත් මරු :P