Hospitality & Tourism Related Research මොනවද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Hospitality and Tourism පැත්තෙන් කරන්න පුළුවන් Reseach මොනවද ?
    University 4th Year වල Research එකක් හැමෝටම වගේ කරන්න වෙනවනේ.
    දැනට එහෙම කරපු Research මොනවද තියෙන්නේ ? එහෙම නැත්නම් කරන්න පුළුවන් හොඳ Reseaches මොනවද ඒ පැත්තෙන් ?