Hosting ගන්නවා නම් මේක අනිවාර්යෙන් තියෙනවා ද බලන්න නැත්තම් ඔබ අනතුරේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    Hosting වලින් Hosting ගන්නවා කියලා ගොඩක් අය ගොඩක් දේවල් හොයලා නේ ගන්නේ. Review බලනවා අදුරන අයගෙන් අහනවා.

    තවත් සමහර අය අඩු මිලට Hosting දෙන Company එකක් ලැබුනාම මොනවත් හොයන්නේ නැතුව ගන්නවා.

    Hosting Company වලින් Hosting ගන්නකොට අනිවාරයෙන් එයාලා භාවිතා කරන්නේ ඇත්ත WHMCS License එකක් තියෙනවා ද කියලා හොයලා බලන්න.

    WHMCS කියන්නේ Billing & Automation Platform එකක්. මෙන්න මේ වගේ සයිට් එකක් https://demo.whmcsadmintheme.com/ Web Hosting Company වල දැකලා ඇතිනේ. මේ WHMCS Platform එක අවශ්‍ය වෙනවා Hosting එකක් කරනවා නම් අනිවාරයෙන්.

    WHMCS වෙනුවට විකල්ප භාවිතා කරන Company ඇති https://alternativeto.net/software/whmcs/

    ඔය WHMCS එකෙන් තමයි Billing & Support පැත්ත ඇතුළු ගොඩක් දේවල් වෙන්නේ Hosting Company වල.

    ඉතින් ඔන්න ඔය නිසා Hosting Company මේ Platform ඉතාමත් ප්‍රොයෝජනවත් වෙනවා. මේක නැතුව Hosting එකක් කරන්න පුළුවන් නමුත් අමාරුයි. Manage කරගන්න හැමදේම පිස්සු හැදෙනවා මේක නැති උනොත්.

    ඔය WHMCS Platform එක භාවිතා කරලා හදන සයිට් එකට තමයි Web Hosting එකේ සියළුම Servers වල Username/Password භාවිතා කරලා එකතු කරනු ලබන්නේ. ඉතින් ඔය සයිට් එකේ Database තියෙනවා Server වල සියළුම Username/ Password

    කවුරු හරි Hosting පැකේජ් එකක් Order කරන්න Debit/Credit card එකකින් Pay කළාම අදාල මුදලත් කපාගෙන Debit/Credit card එකේ Number එක ඒ Hosting එකේ ගිණුමේ Save වෙලා හෝ නැතුව ස්වන්ක්‍රියව Hosting එක ඔයාට ලැබෙන්නේ මේ WHMCS Platform එකෙනුයි.

    තව Renew කරන දවසට කලින් ඔයාව ස්වන්ක්‍රියව දැනුවත් කරන්නේ / Renew කරේ නැතිනම් Auto Suspend වෙන්නේ මේ WHMCS වලින් ම තමයි. (මේකෙන් තව ගොඩක් දේවල් කරන්න පුලුවන් ඔයාට තෙරුන් ගන්න මන් මේ ටික කිව්වේ)

    දැන් WHMCS ගැන පැහැදිලි නේ.

    ඔය WHMCS Platform එක ෆ්‍රී ගන්න පුලුවන් දෙයක් නමේ සල්ලි ගෙවලා license Key එකක් එකක්ම Download කරගන්න ඕනේ https://www.whmcs.com/ වෙබ් අඩවියෙන්. එහෙම නැතුව කාටවත් ගන්න බෑ.

    Hosting කරන සමහර Company භාවිතා කරන්නේ ඔය Platform එකට Nulled Whmcs එකක්. Nulled කියන්නේ license key නැතුව භාවිතා කරන්න හදලා තියෙන Script වලට (Windows Crack කරලා Use කරනවා වගේ) ඔය Nulled ඒවගේ Malware තියෙනවා.

    ඔය Nulled Whmcs භාවිතා කරනකොට Server එක හැක් වෙන්න පුලුවන් එහෙම උනොත් Server එකේ සියළුම දේවල් මකල දාන්න පුලුවන් හැකර් ලට එහෙම වෙලා තියෙනවා මන් Forum වල දැකලා තියෙනවා. දන්නා අය කියලා තියෙනවා. ඔය Hosting Company එකට වෙන දේ.

    Customer ගේ පැත්තෙන් බැලුවොත්.

    වෙබ් සයිට් වල දත්ත නැති වෙන්න පුලුවන්.

    Debit/Credit Card වල දත්ත පිටට යන්න පුළුවන්.

    තව ඔයාගේ personal details එලියට යන්න වැඩි හැකියාවක් තියෙනවා. (උදාහරණයකට හිතලා බලන්න මොකක් හරි හැංගිලා වෙබ් එකක් කරනවා. කරන්න පුලුවන් හැම දේම කරලා හංගලා කරන්නේ නමුත් මේ වගේ දෙයක් වෙලා වෙබ් එක කරනෙන් ඔයා කියලා එලියට ගියොත් මොකද වෙනෙන් ? අන්න එක නිසා හොදට හොයලා ගන්න Hosting ගන්න්කොට මේවා ගැන.

    ව්‍යාජ whmcs license එකක් භාවිතා කරනවා ද කියලා ලේසියෙන් හොයා ගන්න පුලුවන් මේ ලින්ක් එකට ගියාම https://www.whmcs.com/members/verifydomain.php ගිහිල්ලා අදාළ Hosting එකේ whmcs එකේ Domain එක https:// , www නැතුව Type කරලා Enter ඔබන්න. එතකොට මෙන්න මෙහෙම වැටෙනවා නම් ඒ ආයතනය භාවිතා කරන්නේ ව්‍යාජ whmcs license එකක් නම්


    w2.png


    විශේෂයෙන් කියන්න ඕනේ ඉහත ජායාරුපයේ අයුරින් තමයි පෙන්වන්නේ WHMCS භාවිතා නොකරන Company එකක Domain එකක් ඇතුළු කලත්. එම නිසා ඔහුන් WHMCS හරියටම භාවිතා කරනවා ද ? නැද්ද ? කියලා හරියටම දැනගැනීමට ඔබට යම් දැනීමක් තිබිය යුතුයි. ගොඩක් ප්‍රසිද්ධ විදෙස් ආයතන වලනම් භාවිතා කරනු ලබන්නේ ඒ අයගේම Platform එකක් බොහෝ දුරට.

    whmcs license අරගෙන තියෙන Company එකක් නම් මේ විදියට වැටෙනවා.

    w1.png


    license එක අරගෙන නැතුව WHMCS භාවිතා කරනවා නම් ඔබට මෙතනින් ඔහුන් ගැන WHMCS ආයතනයට පැමණිලි කරන්නත් පුළුවන්

    ලංකාවේ විතරක් නමේ පිටරටවලත් Nulled WHMCS වලින් බිස්නස් කරන ගොඩක් අය මන් දැකලා තියෙනවා.

    කාගෙවත් බිස්නස් කන්න නමේ දැම්මේ දැනුවත් වෙන්නයි දැම්මේ ගන්නකොට මේවා ඔකොම බලලා ගන්න
    ලංකවේ ගොඩක් අයට මේක නෑ ගන්නකොට හොදට හොයලා ගන්න.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තව ඔයාගේ personal details එලියට යන්න වැඩි හැකියාවක් තියෙනවා.
    ක්ලයන්ගේ පර්සනල් ඩිටෙල්ස් මෙකෙ තිඩ් දාපු එකෙක් කියනවා එවා එලියට යන්නහ් පුලුවන් ලු :lol: :lol: :lol:

    තාත්තා පිස්සෙක්ද උබේ ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ක්ලයන්ගේ පර්සනල් ඩිටෙල්ස් මෙකෙ තිඩ් දාපු එකෙක් කියනවා එවා එලියට යන්නහ් පුලුවන් ලු :lol: :lol: :lol:
    තාත්තා පිස්සෙක්ද උබේ ?
    license ගැන clients ලට කියල දෙනව :lol::rofl:
    SEO පැත්තට කෙළෙවෙන විදිය කියන්න අමතක වෙලා. තව ත්‍රෙඩ් එකකින් ඒ සයිඩ් එක දැනුවත් වෙමු
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    license ගැන clients ලට කියල දෙනව :lol::rofl:
    SEO පැත්තට කෙළෙවෙන විදිය කියන්න අමතක වෙලා. තව ත්‍රෙඩ් එකකින් ඒ සයිඩ් එක දැනුවත් වෙමු
    වටෙන්ම කොඩ් කැලි එකතු කරලා සයිට් හදපු එකෙක් සිකියුරිටි ගැනහ් කියනවා :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Amith0424

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මූ මහ අමු පිස්සෙක් බන්. හරියට බිස්නස් කරන්න දන්නෑ. 2001 දි මට විරුද්දව එකෙක් පොලිසියේ පැමිනිල්ලක් දැම්ම පොරොන්දු වුන ගානට වැඩියෙන් මම බිල් කරාකියල. මම ඌ එක්ක මොලෙන් ගේමක් ගැහුව. අන්තිමට ඌම තමයි මට යුරෝප්වල මගෙ මුල්ම කම්පැනිය පටන්ගන්න ෆුල් සපෝට් එක දුන්නෙ.

    මම මූ වගේ ඌත් එක්ක ගේම ඉලුවෙ නෑ. මොලෙන් කේස් එක හැඩල් කරල බිස්නස් එකක්වත් මිස්කරගත්තෙ නෑ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හොස්ටින් දෙන එකා සයිකො නැති එකෙක්ද කියලත් බලන්න
    ඕන. නැත්තං පිං ළිඳ ගාව ගෑණු ඕපදූප කියනවා වගේ ප්‍රයිවට් චැට් එක්ස්පෝස් කරන්න ඉඩ තියනව. ඒ වගේම OVH වගේ තැන්වලින් අන්තිම ලාබ සර්වර් අරගන හඳට යවන ලෙවල් එකෙන් ටෝක්ස් දෙනවද කියලත් බලන්න ඕන.


    මූ DIG ල එහෙම අඳුනනවා කියල හෙන ටෝකක් දුන්නා නේද ? ඒ උනාට සිප්පි ප්‍රශ්න ආපුවාම එලකිරි උන්ගෙන් උපදෙස් අහන්නෙ...
    1.png

    3.png

    හෙන බිස්නස් ටෝක්ස් දෙන්නෙ.. හැබැයි ක්ලයන්ට්ලට කතාකරන හැටි අහන්නෙ කිරියෙ උන්ගෙං...

    2.png
     

    Attachments

    • 1.png
      1.png
      47.9 KB · Views: 100
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    @sajith.xp.pk මචන් උඹේ අදහසුත් ඕනෙ මෙතෙන්ට :rolleyes:

    මචන් Google Search කරලා බලපං කියලා තියෙන දේවල් බොරු කියලා හිතනවා නම්. ගමේ ගොඩේ ගෑනු රැස් කරවන්නේ නැතුව
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    @sajith.xp.pk මචන් උඹේ අදහසුත් ඕනෙ මෙතෙන්ට :rolleyes:
    මෙයානෙ peekhosting කරන්නේ. මම නම් දැන් සැහෙන්න කලෙක ඉදන් හොස්ටින් ගන්නේ මෙයාගෙන්. සර්විස් එක හොදයි.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Man dakka anik thread eka uba Heshlanka kiyala client kenek ge hosting account eka delete kara kiyala thiyenawa.

    Uben hosting ganna pissu wenna one eka daka daka.

    Methana hosting sell karanna kalin eka restore karala dunna nam hoda nadda bung?