Hosting ගන්න හොද සයිට් එකක් ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    Hosting ගන්න හොද සයිට් එකක් ?

    :( මචන් මේකයි අවල මට හොස්ටින් ගන්න ඕන. සයිට් ගොඩක් හොස්ට් කරන්න ඕන එක එකවුට් එකේ 20 ක් විතර. Reseller නෙවෙයි :no: . ට්‍රැෆික් එක එච්චර වැදගත් නෑ මචන්. නිතරම 5 දෙනෙක් විතර ඔන්ලින් ඉන්නව හැම සයිට් එකකම . කොයිවෙලවෙත් database එක අප්ඩේට් වෙනව. මට හැමදාම රෑට database වල බැකප් එකක් ගන්නත් ඕන. cpanel එකට යන්නෙ මන් විතරයි.

    එකට හරියන්නෙ මොන වගේ එකක් ද මචන් ? VPS/Dedicated/Shared :baffled: .

    හොද සයිට් ටිකකුත් කියපල්ලකො :nerd: ගානත් ටිකක් අඩු :rolleyes:
    ලංකාවෙ ඒවා නම් එපා මචන් :no:

    :( reply වලට +3 ගානෙ දෙන්නම් :rolleyes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    try lankahost.net

    BUMP
    thanks machan rep+3 :)

    Shared hosting athi machan wadeta. Monada machan site. Opensource or .net
    php script ekak machan opensource ekak aran hadala gaththa :) thanks machan rep+3 :)

    Unlimited eungen ganna epa ban, anika un ube competitor kenek mail ekak dammoth copyright case ekakata, un suspend karanawa hoyanne balanne natuwa, eeta passe moneyback dennet na :angry::angry::angry:
    ow machan eekanam aththa :baffled:

    MAchz users la 5 wage inne nam..VPS ekakain wade kara ganna puluwan bro..
    thanks machan rep+3 :)