Hosting ගන්න හොද සයිට් එකක් ?
මචන් මේකයි අවල මට හොස්ටින් ගන්න ඕන. සයිට් ගොඩක් හොස්ට් කරන්න ඕන එක එකවුට් එකේ 20 ක් විතර. Reseller නෙවෙයි
. ට්‍රැෆික් එක එච්චර වැදගත් නෑ මචන්. නිතරම 5 දෙනෙක් විතර ඔන්ලින් ඉන්නව හැම සයිට් එකකම . කොයිවෙලවෙත් database එක අප්ඩේට් වෙනව. මට හැමදාම රෑට database වල බැකප් එකක් ගන්නත් ඕන. cpanel එකට යන්නෙ මන් විතරයි.
එකට හරියන්නෙ මොන වගේ එකක් ද මචන් ? VPS/Dedicated/Shared
.
හොද සයිට් ටිකකුත් කියපල්ලකො
ගානත් ටිකක් අඩු 
ලංකාවෙ ඒවා නම් එපා මචන්
reply වලට +3 ගානෙ දෙන්නම් 
මචන් මේකයි අවල මට හොස්ටින් ගන්න ඕන. සයිට් ගොඩක් හොස්ට් කරන්න ඕන එක එකවුට් එකේ 20 ක් විතර. Reseller නෙවෙයි
. ට්‍රැෆික් එක එච්චර වැදගත් නෑ මචන්. නිතරම 5 දෙනෙක් විතර ඔන්ලින් ඉන්නව හැම සයිට් එකකම . කොයිවෙලවෙත් database එක අප්ඩේට් වෙනව. මට හැමදාම රෑට database වල බැකප් එකක් ගන්නත් ඕන. cpanel එකට යන්නෙ මන් විතරයි. එකට හරියන්නෙ මොන වගේ එකක් ද මචන් ? VPS/Dedicated/Shared
.හොද සයිට් ටිකකුත් කියපල්ලකො
ගානත් ටිකක් අඩු 
ලංකාවෙ ඒවා නම් එපා මචන්
reply වලට +3 ගානෙ දෙන්නම් 

VPS ද ? DEDICATED SERVERS ද බන් වැඩේට හරියන්නෙ ???
