Hosting ගැන දන්න අය පොඩ්ඩක් එන්නකෝ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Hosting ගැන දන්න අය පොඩ්ඩක් එන්නකෝ

    අද මම Hosting එකට ලොග් වෙනකොට මෙහෙම ඇවිත් තිබ්බා, Site එක Load වෙන්නෙත් නැහැ.
    2lw9wn.jpg


    ඇයි මේ? Visitorsla ලා 2000ක් වගේ අද දවසටම හිටියේ

    Hosting Godaddy[/SIZE]
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    mekath ehema scene ekakda :eek:
    danne na ban.. oya slow wena scene enawa.. redirect karana ewa nanmanan.. mona wage site ekakda ube tiyenne?

    site eka load wennema nettam ehema tiyenawata wada maintenance mode ekakata aragena balanna..

    nikan ma html file ekak dala balanna maintenance ekata kohomada resources usage kiyala..
     
    Last edited: