Hosting Company ගැන ප්‍රශ්නයක්
හොස්ටින්ග් සර්විසස් දෙන අය කවුද ඉන්නේ? මට දැන ගන්න ඕනේ අපේ වෙබ්සයිට් එක හොස්ට් කරලා තියෙන හොස්ටින්ග් ආයතනයට, අපේ සයිට් එකේ ෆයිල්ස් වලට ඩේටාබේස් එකට ඇක්සස් තියෙනවාද? ඒ අයට වෙබ්සයිට් එකේ Contents, Database, SEO settings වගේ ඒවා වෙනස් කරන්න පුලුවන්ද
අනික ආයතනයකින් නැතුව තනියම reselling කරගෙන යන කෙනෙක්ගෙන් hosting & Domain ගන්න එකේ රිස්ක් එකක් තියෙනවාද? හදිස්සියේ මිනිහට මොකක් හරි වුනොත් ?
අනික සයිට් එකේ hosting එක වෙනස් කරද්දි SEO rankings එහෙම වෙනස් වෙන්න පුලුවන්ද?

Last edited: