මචංලා. මට පොඩ්ඩක් මාසයකට වගේ හොස්ටින් එකක් අරන් ටෙස්ට් කරගන්න දේවල් ටිකක් තියෙනවා. (ලෝකල් හොස්ට් කරල බලන්න කියන්න එපා.) මගේ existing domain එකකට තමා මේ hosting එක ගන්න ඕන.
cPanel සපෝට් කරන මාසෙකට $10කට අඩු හොස්ටින්ග් එකක් මොනවද තියෙන්නේ?
ඕන වුනොත් විතරයි මම renew කරන්නේ. දන්න සහොලා හෙල්ප් එකක් දියන්.
cPanel සපෝට් කරන මාසෙකට $10කට අඩු හොස්ටින්ග් එකක් මොනවද තියෙන්නේ?
ඕන වුනොත් විතරයි මම renew කරන්නේ. දන්න සහොලා හෙල්ප් එකක් දියන්.
$200 free