Hot Battered Cuttle fish kaluwo

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    කනවනම් මේ වගේ හදාගෙන කාපන්. ලංකාවෙන් ආවට පස්සේ අවුරුදු ගානකින් සී ෆුඩ් රසට බයිට් එකක් කනවා...

    IMG_0678.jpeg

    IMG_0677.jpeg
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    පැය බාගයක් ගියත් කවුරුත් රිප්ලයි නැති නිසා ඔන්න බම්ප් එකක්. උබ පව්නේ පින්තුරත් අරං දැම්මට කවුරුත් ගණන් අරගෙන නැති නිසා.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    පැය බාගයක් ගියත් කවුරුත් රිප්ලයි නැති නිසා ඔන්න බම්ප් එකක්. උබ පව්නේ පින්තුරත් අරං දැම්මට කවුරුත් ගණන් අරගෙන නැති නිසා.
    උඔ ඊට අඩා පවු
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ලංකාවේ රසට sea food?😄😄😄

    සුද්දො ලංකාවට ඵනව ලංකාවේ තමා රසම sea food තියෙන්නේ කියල...🤭
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    පැය බාගයක් ගියත් කවුරුත් රිප්ලයි නැති නිසා ඔන්න බම්ප් එකක්. උබ පව්නේ පින්තුරත් අරං දැම්මට කවුරුත් ගණන් අරගෙන නැති නිසා.
    rata ponnayo kawuda ganan ganne. mewwa api hamadaama kanwanee
     
    • Like
    Reactions: Punchi Ogawa