Hot News මානව හිමිකම් යෝජනාව කවුන්සලයට ඉදිරිපත&#3530

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Hot News මානව හිමිකම් යෝජනාව කවුන්සලයට ඉදිරිපත&#

    ප:ව 3.15
    ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව මීට මඳ වේලාවකට පෙර ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළා.

    වැඩිවිස්තර සඳහා රැඳෙන්න......

    Update.

    ඇමරිකාව ගෙනා මානව හිමිකම් යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි



    ඒ අනුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අමෙරිකා එක්සත් ජනපද නියෝජිතවරිය ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්ද 24 ක්ද, එරෙහිව ඡන්ද 15 ක්ද ලැබුණි.


    ජිනීවාහිදී රටවල් ඡන්දය ලබා දුන් ආකාරය

    549510_353859021319948_193218727383979_916450_6574265_n.jpg
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    :eek::eek::eek::eek::eek::eek::eek:
    අම්මටහුඬු දැන් මොකකින් මොකක් වේයිද දන්නේ නැහැ නේද බන්, ඉන්දියාවත් ඉදලා ඉදලා ඇරියා නේද වැලි දාලාම.


    ow ban nikan nemei hodata butter gala ariye. ape ponna anduwath unwa puka uda thiyan ne hitiye