Hot News මානව හිමිකම් යෝජනාව කවුන්සලයට ඉදිරිපත&#
ප:ව 3.15
ශ්රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව මීට මඳ වේලාවකට පෙර ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළා.
වැඩිවිස්තර සඳහා රැඳෙන්න......
Update.
ඇමරිකාව ගෙනා මානව හිමිකම් යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි
ඒ අනුව උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කරන ලෙස ඉල්ලා අමෙරිකා එක්සත් ජනපද නියෝජිතවරිය ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්ද 24 ක්ද, එරෙහිව ඡන්ද 15 ක්ද ලැබුණි.
ජිනීවාහිදී රටවල් ඡන්දය ලබා දුන් ආකාරය

Last edited:

මොකක් වුනත් ලංකාවට හොදක් වෙන දෙයක් වෙනවා නම් ඈති....... 