hotel එකක් book කරද්දි මොනාද අපි දැනගන්න ඕනේ කරුණු

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,626
    1,276
    113
    ගෙදර
    Shaun The Sheep Movie Ok GIF
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,105
    6,811
    113
    පට්ට. හැබැයි වැඩේ තියෙන්නෙ දැන් 20,000ට Full board දෙන හොටෙල් නම් නෑ. Room only ගත්තත් 10න් උඩ ඔක්කොම වගේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    7,726
    5,150
    113
    Land of Lions
    Mokak hari occasion eakata yanawa nam podi note eakak hari mail eakak har danna. Eg: anniversary or birthdays

    Aniwa mokak hari eayala lasti karanawa complimentary, most times a free upgrade to the room.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,713
    3,036
    113
    වගකීමෙන් කියන්නෙ පිට රට එකක් නම් අනිවාර්යයෙන් බීඩී ශවර් එකක් තියෙනවාද කියලා දැනගන්න . නැත්නම් සොරි.
    ඔන තරම් පරිප්පු කාලා තියෙනවා යුරෝප් වලදී මම.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    7,107
    9,718
    113
    ඕවට යන්න එපා බන් කඩ්ඩෙන් කතා කරන්නෙ. සවුත්තු වෙලා එන්න වෙන්නෙ