ජනවාරි මැද වගේ නුවර අවටින් හොද හෝටලයක් බලනවා නවතින්න දවස් 2ට. 

බුක් කරනවනම්, නෙට් එකේ booking.com වගේ සයිට් එකකින් බුක් කරන එකද? කලින් ගිහින් රිසෙප්ෂන් එකෙන් බුක් කරන එකද ලාබ ?
booking.com වලින් දානවනම් ලංකාවේ විදිහට බුක් කරන එකද? VPN වලින් රටකින් එන විදිහට බුකින් දන එකද හොද?