hotel booking

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,350
    8,482
    113
    ඔහොම අඩුවෙන් දෙන්න බෑ හරි නම් හොටෙල් වලට. බුකින් එක හොටෙල් එකත් එක්ක ගහන ඇග්‍රිමන්ට් එක අනුව උන් පබ්ලිකලි දෙන ගානම සයිට් එකටත් දෙන්න ඕන. උබට එලියෙන් අඩුවෙන් දෙනව නම් ඒ ඔෆර් එක බුකින් එකට දුන්නෝත්, උන් ඒ ගාන අරන් දෙනව හොටෙල් එක හරහා. හොටෙල් එකට ඒක කරන්න වෙනව උන්ගෙ ඇග්‍රීමන්ට් එක අනුව. බුකින් එක හරහා දාන එකේ වාසි තියෙනව. මොනව හරි අවුලක් උනොත් උන් මැදිහත් වෙලා හෙල්ප් කරනව. අනික හොටෙල් වලිනුත් පොඩ්ඩක් බයයි අපි නෙගටිව් රිවීව් එකක් දායි කියන එක. එක පාරක් කෑම අවුලක් වෙලා, උන් වැන්දෙ නැති ටික විතරයි නෙගටිව් එකක් දාන්න එපා උන් තමා ඒ දවස් වල ඒ හරියෙ උඩින්ම හිටියෙ කියල.


    :yes::yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,350
    8,482
    113
    Agoda eken Book karapn bn booking.com ekta wada price tikk adui,thwa offers ehmt tiyanwa,,kandy city hotel eka hoday,anika machn dawasma hotel eke innwda nathn kohe hari awidala night ekt room ekt enwda ,,oyala meal plan ekkt ynwada nathn pitin kema gannwada,ewa anuwa price wens wenwa,booking.com/Agoda wage ewage RO price thma tiyenne godk,kandy wage innwnm RO idala pitin kema ganna eka labay oylata ,mokda hotel ekka water botle ekk gatht rs300k wenwani
    :):):)