Questions hotel checkout එකේදී final බිල් එක

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    ube id card eke copy ekak tiyanawane un gawa
    ID නම් රෝල් කරලා ගහගන්න තමා වෙන්නේ. බොහෝ දෙනෙක් ගේ address වැරදි.. උන්ට එක රිකවරි කරන්න ඊට වඩා ගෙවන්න වෙනවා...
    ගිහින් හොයලා සල්ලි ඉල්ලන්න

    දැන් තුවායක් උස්සන් ගියත් රුපියල් 3000ක් වත් උන්ට පාඩුයි... whole sale replacement cost එක 4000 පනී දැන් නම්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    බැග් පැක් එකට බඩු ටික අහුරගෙන හයිකිං යනව වගේ හෝටලෙන් හොරෙන් පනින සුද්දො ඉන්නවලු.....

    මාත් මේකෙම නූලක දැක්කෙ...
    ඔව් මේක වෙනවා සෑහෙන්න. සමහර උන් බීච් එකට යනව කියල පනිනවා 😂😂😂
     
    • Wow
    Reactions: PHBhagya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    ID නම් රෝල් කරලා ගහගන්න තමා වෙන්නේ. බොහෝ දෙනෙක් ගේ address වැරදි.. උන්ට එක රිකවරි කරන්න ඊට වඩා ගෙවන්න වෙනවා...
    ගිහින් හොයලා සල්ලි ඉල්ලන්න

    දැන් තුවායක් උස්සන් ගියත් රුපියල් 3000ක් වත් උන්ට පාඩුයි... whole sale replacement cost එක 4000 පනී දැන් නම්
    Pissuda ban? company ekey lawyersla innawa payroll ekey. Un inne owata tama. Naduwak watunath comapny ekata aluth wiyadam ne mokada inna lawyersla eka handle karai. Anith paththe ekata tama hikenne.

    Oka onama company ekak ekka nadu yana ekata adaalai :-)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    බැග් පැක් එකට බඩු ටික අහුරගෙන හයිකිං යනව වගේ හෝටලෙන් හොරෙන් පනින සුද්දො ඉන්නවලු.....

    මාත් මේකෙම නූලක දැක්කෙ...
    ඔව් මේක වෙනවා සෑහෙන්න. සමහර උන් බීච් එකට යනව කියල පනිනවා 😂😂😂
    Pitarata hotel wala loku deposit ekak gannawa. nathan CC details illa gannawa. Lankaweth eka karanawa samahara un. Mama godak welawata full gewala yanne, so passe gewana kota process eka mokakda danne ne.

    hotel kaarayo moda nathuwa athi ban. I mean loku un. Podi boutique daapu un nam owata ahuwenawa athi.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    Karana un innawa ,
    Chain hotel nam, I'd copy anit hotel walata yawanawa , aith yanna ba .
    Loku bill tiyanawa nam allert eke inne.
    Card authorization gannawa godak welawata booking eke di
     
    • Like
    Reactions: wqe123 and tharakaf

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    Pissuda ban? company ekey lawyersla innawa payroll ekey. Un inne owata tama. Naduwak watunath comapny ekata aluth wiyadam ne mokada inna lawyersla eka handle karai. Anith paththe ekata tama hikenne.

    Oka onama company ekak ekka nadu yana ekata adaalai :-)
    නෑ බන් ඒ උබ හිතන විදිහ.
    නිකන් හිතපන් දඹුල්ලේ කණ්ඩලම වගේ හොටෙල් එකකට රුපියල් 50,000 ක පොල්ලක් තිබ්බා කියලා. බුකින් වලට ගෙවන්න එපැයි. එතකොට එක්සස් එහෙමත් නැති නම් 50% විතර තමා පොල්ල සෙට් වෙන්නේ බිල 100,000 ක් උනොත්.
    දැන් 50,000 න් උන්ගේ profit එක ආසන්න වශයෙන් 25,000 හිටි. ඊට වැඩි වෙන්නේ නෑ.... හෝටල් එකවුන්ට් කරන කෙනෙක් කන්ඵර්ම් කරයි මේක
    එතකොට උන්ගේ පාඩුවත් උපරිම 25,000

    දඹුල්ලේ ඉදන් පානදුර ඉන්න ස්කාවී වගේ එකෙක් හොයන්න ඌ දෙපාරක් වත් මිනිස්සු යවන්න ඕනා.
    උබව/ මාව හොයන්න ඊට වඩා යන්න වෙන්නත් පුළුවන්. අපි විස්තර හැමතැනම නැති නිසා...
    පොලිසියක ඇන්ට්‍රියක් දාන්න ඕනා. කොම්පැනි නිසා ගල් බෝතලයක් වත් නැතිව ඕවා ලියවෙන්නෙත් නෑ
    ගාන පොඩි නිසා හා බිස්නස් එකේ හැටියට (මුදල් නොගෙවා පැනලා යාම නිසා) සමත මණ්ඩලේට තමා යැවෙන්නේ
    ඕකට මිනිහෙක් යවන්න ඕනා. එකටත් තෙල්, දවස වෙන් කරන්න ඕනා....
    ඉතින් ඔය ඔක්කොම කරනකොට අර 25,000 කැලේ
    ඔය කලින් කිව්ව ප්‍රොසෙස් එකටත් මාස 6ක් අවුරුද්දක් අඩුම යනවා....
    ඕක පුද්ගලික උනොත් වියදම අඩුයි. කොම්පැනි උනොත් වියදම වැඩියි....
    සමත මණ්ඩලෙන් විසදුනෙත් නැත්තන් හයි කෝට් පුළුවන්. එක තව වෙනම ප්‍රොසෙස් එකක්. තව අවුරුද්දක් එකහමාරක් යයි පටන් ගන්න දවසේ ඉදන් නඩු වාර 3ක් සෙල්ලම් කරලා තීන්දුව ගන්න.

    ඕක තමා ණය රිකවරි ක්‍රමේ.... දුකයි නේ.... කාඩ් විස්තර තිබ්බොත් මැනුවල් එකක් ගහන්න පුළුවන්. එකත් එත් දිස්පුයුට් වෙන්න පුළුවන්.
     
    Yako hoyan gihin salli illanne ne ban. Police complain ekak daawai. Itapase oka itapase e process ekey yai mama hitanne. Ara leaseing wage sieze karanna yanne nane.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43

    Mama giyapu hotels walin ekaka ho dekaka ara anith hama ekema check-in wenakota full payment eka gaththa mawa dakkama apathayek wage penawada danne na unta 😥

    • Haha
    Reactions: haunte

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    Yako hoyan gihin salli illanne ne ban. Police complain ekak daawai. Itapase oka itapase e process ekey yai mama hitanne. Ara leaseing wage sieze karanna yanne nane.
    පොලිසියේ ලියන්න මිනිහා ඉන්න තැනක් හොයලා දෙන්න ඕනා. නැති නම් පොතේ ලියනවා විතරයි.
    විස්තර ඔක්කොම එක්ක ගියොත් පොඩ්ඩක් ලේසි. නැති නම්
    ලියන්න ගියහම උන් කියන කතා. උන් ලියන්නේ නැතිව ඉන්න තමා හදන්නේ පුළුවන් තරම්
    රිකවරි හිතන තරම් ලේසි නෑ... අනික පොඩි පොඩි ගණන් වලට උන් කොහොමත් ලැස්ති නෑ.
    කරලම බලන්න ඕනා....

    ලීසිං රිකවරි ලේසියි. ඇපයක් තියනවා. සල්ලි ටිකක් දීල මැරයෙක් දාල නීතියේ හැටියට අරගන්න පුලුවන්. නැත්ත්න නඩු දාලා අපේ සන්තක කරගන්න පුළුවන්. උන් හදන්නේ නඩු නොගිහින් ඇපේ ගන්න.
    (එකත් ලෝකේ නැති නීති තියනවා. හරියට ගත්තොත් සීස් කරන්න බෑ.)
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    බැග් පැක් එකට බඩු ටික අහුරගෙන හයිකිං යනව වගේ හෝටලෙන් හොරෙන් පනින සුද්දො ඉන්නවලු.....

    මාත් මේකෙම නූලක දැක්කෙ...
    ade eka nam atta ban...ape hotel eke ehema set ekak paninna haduwa. eda idala check in wenakotama full payment eka gannawa
     
    • Wow
    • Like
    Reactions: PHBhagya and wqe123