Hotel ekak gana udauwak ona..machanla..

Dec 7, 2021
6
0
1
Machanla ape nada wena nagi kenek ta interview awiila thiyenawa dehiwala viveka hotel eke receptionist vidiyata..
mata dana ganna ona thana kellek ta awulak nadda kohomada kiyala machan. loku udawak..
 
  • Sad
Reactions: Anonymous_Abstract

Emios

Well-known member
  • Dec 10, 2009
    74,635
    66,895
    113
    Owa aha aha receptionist kenek wenna puluwanda ban.ona dekata face karanna one.
     
    • Like
    Reactions: tha123

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එයා receptionist වෙන්න කැමතියි , ඒකට apply කරපු හින්දානේ එයාට interview වලට එන්න ඇත්තේ. එහෙම කැමැත්තක් නැත්නම් වෙන career එකක් තෝරගන්නවානේ. එයාගේ හැසිරීම අනුව තමයි ඉතුරු ටික. interview එකට ගිහින් එතන staff එක ගැන අදහසක් ගන්න පුලුවන්, හොඳ නැත්නම් නොයා ඉන්න පුලුවන්නෙ. job එක හම්බවුණාට පස්සේ වුණත් එයාට ගැලපෙන්නෙ නැත්නම් අයින් වෙන්න පුලුවන්නෙ.
    අනික දැන් ගොඩක් කෙල්ලෝ කැමති නෑ අම්මලා තාත්තලා නෑදෑයෝ යාලුවෝ වුණත් තමන්ගේ job එක ගැන, එතන හොඳ නරක ගැන worry වෙනවාට. ඒක එයාලා දකින්නේ එයාලගේ නිදහසට, කැමති දේ කරන්න, ජීවිතේ විඳින්න බාධා කරනවා කියලා
     
    Interview ekek wath nathuwa ythama bn enna kiyala thiyene..contact ekakin..