මට ටික දවසක් අනුරාධපුරේ ඉන්න හෝටලයක් බලනවා
ලංකාවේ හොටෙල් වල මිල ගොඩක් වෙනස් (30$-200$). සමහර හොද ඒවා $50 වලටත් තියෙනවා.
(1) මේවා සුද්දන්ට විතරද? (සමහර ඒවා ලෝකල් අයට කැමති නැද්ද?)
(2) ෆුල් බෝර්ඩ් කීයක් විතර වෙනවද ?
(3) online book කරන එක හොදද (expedia)? නැතිනම් call කරල book එක හොදද ?
Ananthara Resort,Miridiya lake resort