House design walata courtyard ekak

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කෝට්යාඩ් එකක් කියන එක නිකන් ලස්සනටම විතරක් දාන්න එපා. ඒක ඔයාගෙ ගෙදර අවකාශයන්ට ගැලපෙන්න කරගන්න. විශේෂයෙන්ම ගෙදරට අවශ්ය නියමිත වාතාශ්‍රය ලබාගන්න ඕන විදිහට. ගෙදර බිත්ති ඉඩමෙ මායිමට යන විදිහට තියෙනව නම් කාමර වලට එලිය සහ වාතාශ්‍රය ගන්න කාමර 2ක් මැදට වගේ තියන්න පුලුවන්. එහෙම ඉඩ තියනකොට ඔය පොඩි පොඩි හුජු කෑලි නැතුව අඩි 8 x 10 වගේ වත් ඉඩක් තියාගන්න. අත්තිවාරම් දානකොටම ලෙවල් පොඩ්ඩක් බලල අඩුමගානෙ අඟල් 4කවත් හෙවිඩියුටි පීවීසී බයටක් තියාගන්න වතුර බස්සවගන්න පුලුවන් වෙන්න. අනවශ්ය විදිහට ගස් වවන්න යන්න එපා. පොඩි ගහක් හෝ පැලයක් වවාගන්න. අනික උඩින් වහලයක් ගහනව නම් ගෙදර වහලෙට වඩා තරමක් උඩට වෙන්න ගහගන්න. ආරක්ෂාවත් බලල හොඳ යකඩ ෆ්‍රේම් එකක් එක්ක කරගන්න. එක්කො පර්ගෝලාස් දාන්න. විවෘතව තියෙනව නම් තමයි වඩා හොඳ මගේ මතය හැටියට. මොකද බාදාවකින් තොරව එලිය සහ සුළඟ එනව. අඟල් 3 වගේ ගැප් වලින් කම්බි කූරු වලින් ෆ්‍රේම් එකක් කලා නම් එලිය සුළඟ එක්කම ආරක්ෂාවත් තියේවි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    http://http://www.elakiri.com/forum/attachment.php?attachmentid=76337&stc=1&d=1563445243

    http://http://www.elakiri.com/forum/attachment.php?attachmentid=76338&stc=1&d=1563445250

    meka tama mage cortyard aka. maintain karanna amarui man filter system akak gahala tinne aka nisa awruddakata aka parak withara as karanne. godak busy nam malu tanki danna apa. gas tiakk danna hebei nithara sudda karala lassanata tiyaganna sattu bo wennati wenna.

    maintain karan hitiyoth geth lassanai cool, maintain nokara hitiyoth ge ewarai dannawane

    අපේ මහගෙදරත් ඔහොම පොන්ඩ් එකක් හදන ඉන්නවා ගෙම්බෝ බෝ උනොත් තමයි ශෝක
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Dakapu ekak...yaluwek innawa....uge ge me wage

    mahzwx.jpg


    2s7ietz.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    J83mfgr.png


    මේ වගේ C ශේප් එකකට ගියානම් මේන්ටේන් අවමයි. මදුරු කරදරෙත් නෑ. වටේට හොඳ වරැන්ඩා එකකුත් දා ගන්න පුළුවන්.

    මුළු ගේම ඔහොම හදන්නෙ නැතුව ගෙදර එක සෙක්ෂන් එකක් විතරක් ඔය විදිහට හදන්නත් පුළුවන්
     
    Last edited: